වින්ඩොව්ස් 10 ෆොන්ට් අවුල

prasannaf

Well-known member
  • May 15, 2006
    5,244
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    වින්ඩොව්ස්මේ අලුතින් දැම්මම ෆොන්ට් ෆුල්ල් අවුල් කදී කදී වගේ තියෙන්නේ . ෆොන්ට් අවුල හදාගන්නේ කොහොමද වින්ඩොව්ස් 10
    Untitled-3.jpg
    Untitled-1.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මාත් වින්ඩෝස් යූස් කරනවා, මම සිංහල ලන්වේජ් පැකේජ් එක, වින්ඩෝස් අප්ඩේට් වලින් ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ, ඒ නිසාද දන්නේ නැහැ. ඔහොම අවුළක් නැහැ,
     
    • Like
    Reactions: NRTG

    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    ඔබට සිංහල භාෂාවෙන් ටයිප් කිරීමට අවශ්‍යද? ඔබට සිංහල භාෂාවෙන් ටයිප් කිරීමේ ගැටලුවක් තිබේදඑහෙනම් මේ වීඩියෝ එක මුල ඉදලා බලලා ඔයාගේ PC එකටත් සෙටප් කරගන්න