වින්ඩොව්ස් 7 ඔබ දන්නවද?

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Windows 7 වල එන සාමාන්‍ය ප්‍රශ්නයක්

    ඔන්න අද මන් කතා කරන්නේ Windows 7 වල එන සාමාන්‍ය ප්‍රශ්නයක් ගැන. ගොඩක් වෙලාවට microsoft සමාගමට අපු ප්‍රශ්නයක් ගැන. ඔබටත් මේ ප්‍රශ්නේ ඇවිත්

    තියෙනවනම් හොද අවස්ථාවක් විසදා ගන්න.
    ඔබ vista වලින් upgrade කරද්දී 62% ක් වෙද්දී පරිගණකය stuck වීමක් වුන කෙනෙක්නම්, මෙන්න විසදුම.
    පරින්ගනකය නැවත reboot කරන්න. එතකොට අයෙත් vista වලින් බූට් වෙයි. ඊටපස්සේ setup log file එක \$WINDOWS. BT\Sources

    \Panther\setupact.log මේ පත් එකෙන් open කරගන්න මේකේ සාමාන්‍යයෙන් සෙටුප් වෙද්දී කෙල වෙච්චි හේතුව වැටෙනවා.. ඉතින් අපේ microsoft

    අය්යලනම් කියන්නේ මේකට හේතු වෙන්නේ Iphlpsvc කියන service එක respond කරන එක නැවතුනාම කියල, ඉතින් මේකට දෙන්න පුළුවන් විසදුම විදියට

    එයාල කියන්නේ අලුත් environment variable එකක් ignore කරන්න දුන්නම හරිය කියල.
    මුලින්ම කරන්න තියෙන්නේ ඔබගේ වෙබ් බ්‍රොව්සෙර් එකේ address bar eke type කරන්න.

    http://support.microsoft.com/default.aspx/kb/975253

    මේකෙන් ප්‍රශ්නේ විසදුනේ නැත්තන් එහෙනම් බොහෝ විට 62%න වෙන හේතුවක් නොවන්න පුළුවන්. එක log file එකෙන් බලාගන්න පුළුවන්. එක හරිගියේ නැත්තන්

    වින්ඩොව්ස් 7 cd එකෙන් බූට් කරලා තමයි ඉන්ස්ටල්ල් කරන්න වෙන්නේ.
    මෙය වින්ඩොව්ස් xp වලින් upgrade කරද්දීත් විය හැකියි
    ඔන්න මන් ගියා.

    adios3.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    :) rep denna belu ne
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලැප්ටොප් battary එක ගැන දැනගනිය්

    ඔන්න අද උදේ පොස්ට් එකක් දාල හැරෙන තැපෑලෙන් ඔයාල මව 4වෙනි කොටුව උඩින් තිබ්බ,
    pack-of-5-cream-smiley-thank-you-cards-3906-p%5Bekm%5D128x128%5Bekm%5D.jpg

    ඉතින් යාලුවනේ ඒ සතුටටත් එක්ක මේ මහා රෑ තවත් පොස්ට් එකක් දන්නා හිතුව. මට මෙච්චර සලකන ඕගොල්ලොන්ට මොනවහරි වැදගත් දෙයක් දෙන්න ඕනේ කියල හිතුව.
    ඉතින් යාලුවනේ ඔන්න මන් දැන් දෙන්න යන්නේ ඉතාමත් වැදගත් දෙයක්, සමහර ය මේ ගැන නොදන්නවා ඇති, මේක ඉතින් වැදගත් වෙන්නේ අපේ ඔඩොක්කු පරිගණක බවිත කරන අයට.
    Nuvola_apps_laptop_battery.png

    දැන් සිංහලෙන් අපි කිවොත් ලැප්ටොප් තමයි අපේ හදවතට දැනෙන්නේ. ඉතින් මේ ලැප්ටොප් එක පාවිච්චි කරද්දී අපිට හැම තිස්සෙම හිතන්න දෙයක් තියෙනවා.
    හැම වෙලාවේම හිතෙන්නේ battary එක ගැන නේ. අපේ charge එක කොච්චර වෙලා තියෙනවද නැද්ද. වෙන මොකුත් නෑ ඉතින් ඕකම තමයි.
    ඉතින් මේක ගැන හරි විස්තරයක් බලන්න software ඕනේ තරම්. නෙට් එක search කරොත් බුරුතු පිටින් තියෙනවා.
    එත් ඔබ දන්නවද මේ වින්ඩොව්ස් 7 වල එක විශේෂාංගයක් අපිට හංගල ගහල තියෙන බව. ඔවු ඔබ හරි අපේ මේ bill gates මහත්තයාගේ company එක සමහර දේවල් හංගල තියන් ඉන්නේ, අපි ඒවා දැනගනිය් කියල බයටද කොහෙද. ඉතින් මොකක්ද මේ දේ?
    ඔයාලගේ මේ වින්ඩොව්ස් 7 යාළුවගේ තියෙනවා අපේ ලැප්ටොප් එකේ බවිතවන battary බලයේ කාර්යක්ෂමතාවය ඒ පිළිබද වාර්තා ඉදිරිපත් කරන tool එකක්. ඒ විතරක් නෙවි මේ යාළුවා අපිට වැඩියෙන් වැය වන බලයට විසදුම් පවා දෙනවා. හරි හොද යාලුවෙක් නේ, චන්දෙ ඉල්ලුවානම් අනිවාර්යයෙන් ජනාධිපති වෙනවා sure .
    Power_Cfg02.jpg

    ඉතින් කොහොමද මෙතෙනට යන්නේ.
    සුපුරුදු පරිදි start button එකෙන් cmd එක r .click කරලා "run as administator " දීල command prompt එකට ගන්න.
    දැන් මේ කොටස enter කරන්න.

    powercfg -energy -output \Folder\Energy_Report.html

    ඔයාලට දැන් පේනවා ඇති output එක ඉස්සරහින් \folder කියල කොටසක්.මෙතනට ඔයාලට කැමති location එකක් දන්නා පුළුවන්. අපි කියමු D : drive එකේ surangani කියන folder එකේ malu කියලා එකට දන්නා ඕනේ කියල. එතකොට මෙහෙම එන්නේ.

    powercfg -energy -output D:\surangani\malu\genawa.html

    අමතක කරන්න එපා මේ genawa .html file එක වන අතර. ඕනෙම නමක් යොදා extension එක html තියන්න හොදේ.

    ඉතින් මේ දේට ටික වෙලාවක් යයි, ටිකක් ඉවසල ඔය ෆිලේ එක d .click කරලා ඔපෙන් කරලා බලන්න කියල තියෙන දේ.