පට්ට පට පට පටාස්
ela machan
REP 2+![]()
Good post සහෝ.....![]()
patta machan....
Elakiri macho.
Hoda post 1k.
Rep+ machan
Thanks ALL, rep iwarayi denna wenne nathaks.. godak dewal dana gaththa.. keep doing this.
eiban mechchara ikmanat mewwa iwara wenne
ඔන්න අද මන් කතා කරන්නේ Windows 7 වල එන සාමාන්‍ය ප්‍රශ්නයක් ගැන. ගොඩක් වෙලාවට microsoft සමාගමට අපු ප්‍රශ්නයක් ගැන. ඔබටත් මේ ප්‍රශ්නේ ඇවිත්
තියෙනවනම් හොද අවස්ථාවක් විසදා ගන්න.
ඔබ vista වලින් upgrade කරද්දී 62% ක් වෙද්දී පරිගණකය stuck වීමක් වුන කෙනෙක්නම්, මෙන්න විසදුම.
පරින්ගනකය නැවත reboot කරන්න. එතකොට අයෙත් vista වලින් බූට් වෙයි. ඊටපස්සේ setup log file එක \$WINDOWS. BT\Sources
\Panther\setupact.log මේ පත් එකෙන් open කරගන්න මේකේ සාමාන්‍යයෙන් සෙටුප් වෙද්දී කෙල වෙච්චි හේතුව වැටෙනවා.. ඉතින් අපේ microsoft
අය්යලනම් කියන්නේ මේකට හේතු වෙන්නේ Iphlpsvc කියන service එක respond කරන එක නැවතුනාම කියල, ඉතින් මේකට දෙන්න පුළුවන් විසදුම විදියට
එයාල කියන්නේ අලුත් environment variable එකක් ignore කරන්න දුන්නම හරිය කියල.
මුලින්ම කරන්න තියෙන්නේ ඔබගේ වෙබ් බ්‍රොව්සෙර් එකේ address bar eke type කරන්න.
http://support.microsoft.com/default.aspx/kb/975253
මේකෙන් ප්‍රශ්නේ විසදුනේ නැත්තන් එහෙනම් බොහෝ විට 62%න වෙන හේතුවක් නොවන්න පුළුවන්. එක log file එකෙන් බලාගන්න පුළුවන්. එක හරිගියේ නැත්තන්
වින්ඩොව්ස් 7 cd එකෙන් බූට් කරලා තමයි ඉන්ස්ටල්ල් කරන්න වෙන්නේ.
මෙය වින්ඩොව්ස් xp වලින් upgrade කරද්දීත් විය හැකියි
ඔන්න මන් ගියා.
![]()
rep denna belu ne