වින්ඩොව්ස් 8 ඔනිද..

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    වින්ඩොව්ස් 8 ඔනිද..

    ඔන්න මාත් වින්ඩොව්ස් 8 දැම්මා..පට්ට..හැමදේම ස්පීඩ්..වැඩ කිඩ ගොඩායි..:cool::cool:

    ඔන්,ශට් ඩවුන් වෙනවා පට්ට ස්පීඩ්..බලන්න ලස්සනේ බැ..:):)
    වින්ඩොස් 7 වලට තිබුන මන් දැම්ම සොෆ්ට්වෙයා ඔක්කොම වැඩ එලකිරියට..:baffled::baffled:
    daemon tools දාන්න ඔනිත් නැ..ඩිෆොල්ට් මවුන්ට් සොෆ්ට්වෙයා එකක් එනවා..ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරා මවුන්ට් කරා..:growl::growl:
    ඔන්න පින්තුර තියනවා..
    ෆුල් ඇක්ටිවේටඩ්..:shocked::shocked:
    මෙන්න ටොරන්ට් එක යට ඇති ඇක්ටිවේටර් එකකුත් එක්ක..:):)

    මෙතන කොටන්න..:cool::cool:

    1-15.png


    2-15.png


    3-15.png


    4-13.png


    5-13.png


    6-9.png


    7-6.png


    8-6.png


    9-5.png


    10-3.png


    11-1.png


    1-16.png


    මීඩියා සෙන්ටර් එකකුත් එක්කලා මේකේ තියෙන්නේ..:):)
    පොඩි අවුලකට තියෙන්නේ අප්ඩේට් උනොත් ආයේ ඇක්ටිවේටරේ දාලා ඇක්ටිව් කරන්න ඔනි..:sorry::sorry:


    ඔන්න ගිහාන්ගේ නූලක් තිබුනා වින්ඩොව්ස් 8 යතුරු දෙන ..





    උබල ලග original win 7 key එකක් තියෙනවනම් මෙකට ගිහින් ගන්න පුලුවන් discount code එකක් free

    LINK http://www.windowsupgradeoffer.com/


    මේ photo එකේ වගෙ ආපුවම උබලට කැමති info දාලා පුරවන්න. purchase date එක විතරක් 2012 June 2 ට පස්සෙ දවසක් දාන්න.
    next කරාම original windows 7 key එකඉල්ලනවා.
    ඒක දුන්නම උබලට mail එකක් එයි 25USD discount code එකත් එක්ක
    :):)

    WINDOWS8.png



    ඉලගට මේ link එකට ගිහින් "Download Pro for $39.99" click කරාම Windows8 Upgrade Assistant
    එක download වෙනවා. එක start order win 8 pro click කරලා credit/debit card details දීලා ගියම
    discount code එක දන්න window එකක් එනවා. ඒවා හරියට කරා නම් මේ photos වල වගේ උබලට
    original windwos 8 pro එකක් 14.99USD (1950Rs) ගන්න පුලුවන්
    .


    Link http://windows.microsoft.com/en-US/windows/buy


    ESD-RTM-TestCase-8-Arvato_en-GB.png


    $T2eC16h,%21%29QE9s3HG988BQlNi+33Nw%7E%7E60_3.jpg

    එහෙනම් කට්ටය සලකලා යමුකො..
    අනිත් අයට උදව්වක් විදියට බම්ප් එකක් දාලා යන්න..:):)

     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    Win8 eka okmma hodai :)
    eth call of duty 2012 game eka wada na ban :(

    crack awul..ip torrent account ekak thiyanawanam skidrow crackfix eka bala daganna..

    nathnam mehema karapan..

    1.uba ube com eke dine nov 15ta dapan..
    2.uba time zone eka +8.00 Beijing,hong kong thorapan..
    3.firewall eken crack eka allow karanna denna epa..
    4.game eka run as administrator karapan..
    5.enjoy the game bro..