වින්ඩොව්ස් 8 ඔනිද..
ඔන්න මාත් වින්ඩොව්ස් 8 දැම්මා..පට්ට..හැමදේම ස්පීඩ්..වැඩ කිඩ ගොඩායි..

ඔන්,ශට් ඩවුන් වෙනවා පට්ට ස්පීඩ්..බලන්න ලස්සනේ බැ..

වින්ඩොස් 7 වලට තිබුන මන් දැම්ම සොෆ්ට්වෙයා ඔක්කොම වැඩ එලකිරියට..

daemon tools දාන්න ඔනිත් නැ..ඩිෆොල්ට් මවුන්ට් සොෆ්ට්වෙයා එකක් එනවා..ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරා මවුන්ට් කරා..

ඔන්න පින්තුර තියනවා..
ෆුල් ඇක්ටිවේටඩ්..

මෙන්න ටොරන්ට් එක යට ඇති ඇක්ටිවේටර් එකකුත් එක්ක..

මෙතන කොටන්න..

මීඩියා සෙන්ටර් එකකුත් එක්කලා මේකේ තියෙන්නේ..

පොඩි අවුලකට තියෙන්නේ අප්ඩේට් උනොත් ආයේ ඇක්ටිවේටරේ දාලා ඇක්ටිව් කරන්න ඔනි..

ඔන්න ගිහාන්ගේ නූලක් තිබුනා වින්ඩොව්ස් 8 යතුරු දෙන ..
එහෙනම් කට්ටය සලකලා යමුකො..
අනිත් අයට උදව්වක් විදියට බම්ප් එකක් දාලා යන්න..

උබල ලග original win 7 key එකක් තියෙනවනම් මෙකට ගිහින් ගන්න පුලුවන් discount code එකක් free
LINK http://www.windowsupgradeoffer.com/
මේ photo එකේ වගෙ ආපුවම උබලට කැමති info දාලා පුරවන්න. purchase date එක විතරක් 2012 June 2 ට පස්සෙ දවසක් දාන්න.
next කරාම original windows 7 key එකඉල්ලනවා.
ඒක දුන්නම උබලට mail එකක් එයි 25USD discount code එකත් එක්ක
![]()
ඉලගට මේ link එකට ගිහින් "Download Pro for $39.99" click කරාම Windows8 Upgrade Assistant
එක download වෙනවා. එක start order win 8 pro click කරලා credit/debit card details දීලා ගියම
discount code එක දන්න window එකක් එනවා. ඒවා හරියට කරා නම් මේ photos වල වගේ උබලට
original windwos 8 pro එකක් 14.99USD (1950Rs) ගන්න පුලුවන්.
Link http://windows.microsoft.com/en-US/windows/buy
![]()
![]()
එහෙනම් කට්ටය සලකලා යමුකො..
අනිත් අයට උදව්වක් විදියට බම්ප් එකක් දාලා යන්න..