වින්ඩොව්ස් 8.1 pro උදව්වක් ඕනේ

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    itn bn me blpnko :sorry:
    mn ubata steps walinma dannam ena out put eka....

    vb2c.png

    t7rq.png

    mata penne mage os eke awlk wage bn :sorry::sorry:

    change the background and colors on the start kiyala search karanna
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕක හරියට ඇක්ට්ව් වෙලා නැද්ද මන්දා මචන් :sorry:
    මේ කමාන්ඩ් එක රන් කරපන් ෆයිල් රිපෙයාර් එකක් වෙන්නේ sfc/scannow

    (command prompat as a Admin):cool:

    එහෙම නැත්නම් ඔය කී එක අයින් කරලා slmgr -upk
    (command prompat as a Admin) :sorry::yes:
    අලුතින් ඇක්ට්ව් කරලා බලන්න:cool:
    එහෙමත් නැත්නම් රීෆ්‍රෙශ් කරන්න තමයි වෙන්නේ:(:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ane mnda bn me redde mkak welada mnda :confused:
    bt eka dn search karama enwa.dn ethnin wenas kranna pluwan machn... :yes:
    thnkz katiyatama help ekata :):)

    මචං OS එකත් torrent වලින් ගන්න එක ඒතරම් හොද වැඩක් නෙවෙයි පුළුවන් නම් Trial Version එකක් වගේ microsoft site එකෙන්ම අරන් පස්සේ හොද Crack එකක් දා ගනින්

    ඔය Torrent වල මොනවා දාල දෙනවද කියල sure නැනේ බං
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    yako original key ekak tiyena nisa microsoft eken ganin ISO eka.ita passe eken activate karpan,umba torrent ekakin ISO eka aran key eka dammada :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඕක හරියට ඇක්ට්ව් වෙලා නැද්ද මන්දා මචන් :sorry:
    මේ කමාන්ඩ් එක රන් කරපන් ෆයිල් රිපෙයාර් එකක් වෙන්නේ sfc/scannow

    (command prompat as a Admin):cool:

    එහෙම නැත්නම් ඔය කී එක අයින් කරලා slmgr -upk
    (command prompat as a Admin) :sorry::yes:
    අලුතින් ඇක්ට්ව් කරලා බලන්න:cool:
    එහෙමත් නැත්නම් රීෆ්‍රෙශ් කරන්න තමයි වෙන්නේ:(:)

    machoo wade hari active wela thibbe.me mn dapu os eke podi seen ekak.dn hari macho :yes:

    activate wela da hariyata tiyenne ???
    mage nam weda karanawa ban. uba deepu 1 mai tiyenne

    dn hari machoo.mata e dvd eka dunne yaluwek bn.bt mn ubalta torrnt eka dunne EK eke sachith dunna ekak(kln cmmnt wala hitiya)

    wade hari macho

    yako original key ekak tiyena nisa microsoft eken ganin ISO eka.ita passe eken activate karpan,umba torrent ekakin ISO eka aran key eka dammada :P
    :sorry::D dn wade hari... hafoiii
    මේක අරන් ඇක්ටිව් කරගනින්. ඕක හරියට ඇක්ටිව් වෙලා නැහැ. මීඩියාෆයර් අප් කරා. ගනින්!
    http://www.mediafire.com/download/qan50d9959985mp/KMSpico_setup.zip
    na na machn active wela thibbe.me mage os eke awlk....dn wade hari....

    මචං OS එකත් torrent වලින් ගන්න එක ඒතරම් හොද වැඩක් නෙවෙයි පුළුවන් නම් Trial Version එකක් වගේ microsoft site එකෙන්ම අරන් පස්සේ හොද Crack එකක් දා ගනින්

    ඔය Torrent වල මොනවා දාල දෙනවද කියල sure නැනේ බං

    ow eka nm aththa bn