යකෝ වින්ඩොව්ස් 10 වල එන අලුත් බ්‍රව්සරේ පට්ට ස්පීඩ් බන් සුටුස් ගලා ලෝඩ් වෙනවා.ක්ලික් කරලා තප්පරයක් ඇතුලත ලෝඩ් වෙනවා බ්‍රව්සර් එක.
නෑ බන් මේ වින්ඩොස් 7 ඉඳන් අප්ග්‍රේඩ් කරාඒ වින්ඩෝස් දාපු අළුත නිසා.![]()