TikTok බලන්න අරන් දැන් අවුරුදු 2-3ක් වෙනවා. ලංකාවෙ ගෑණු නටන ඒව නෙමෙයි. Geopolitics, AI, News, etc
ඒ අවුරුදු කීපයට english knowledge එක පට්ට විදියට වැඩිවුනා. යකෝ දැන් grammerly පාවිච්චි නොකරන ගාණට පුලුවන්. කතා කරද්දි නියමට වචන ගලා එනවා proffesional words එක්ක