වින්ඩොස් 10 එන්ටප්‍රයිසස්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    වින්ඩොස් 10 එන්ටප්‍රයිසස්

    වින්ඩොස් 10 වල දැනට නිකුත් වෙලා තියෙන ෆයිනල් වර්ෂන් එක 1511 ද 32 බිට්. බිල්ඩ් නම්බර් එක 7224912. දන්න අය පොඩ්ඩක් කියන්න.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    meka bn latest eka . giyamase november 18-20 wage out wune.

    Windows 10 Threshold 2 v1511 Build 10586

    mn use karanne meke pro 64 eka.. enterprice eka hariyanne naha mata.. :dull:
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ෂුවර් නේද මේක තමයි ලේටස්ම එක කියල? ඇයි මචං එන්ටර්ප්‍රයිස් එක අවුල්ද?
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ෂුවර් නේද මේක තමයි ලේටස්ම එක කියල? ඇයි මචං එන්ටර්ප්‍රයිස් එක අවුල්ද?
    ඔව් ඔව් බන් ෂුවර්.. 10 ආව ගමන් දැම්මා Enterprise එක බට් ක්‍රැක් එකක් නැති
    නිසා එපා වුනා. ගිය මාසේ වෙනකම් දිව්වේ ක්‍රැක් නැතුව.. මට හරිගියේ නැහැ
    එකක්වත්. KMS,pico,reloder... etc ඔක්කොම ට්ට්‍රයි කළා.:baffled:
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    enterprice ekei pro ekei wenasa mokakda bn?
    w10-features.jpg
     
    • Like
    Reactions: Platy

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මයික්‍රොෙසොෆ්ට් එකෙන් දෙන වින්ඩොස් 10 එන්ටර්ප්‍රයිස් එවලුෂන් වර්ෂන් එක අරගෙන ක්‍රැක් කරොත් දිගටම වැඩ කරන්න පුළුවන් ද?
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මයික්‍රොෙසොෆ්ට් එකෙන් දෙන වින්ඩොස් 10 එන්ටර්ප්‍රයිස් එවලුෂන් වර්ෂන් එක අරගෙන ක්‍රැක් කරොත් දිගටම වැඩ කරන්න පුළුවන් ද?
    ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ සුදු.. :(