
ඔව් ඔව් බන් ෂුවර්.. 10 ආව ගමන් දැම්මා Enterprise එක බට් ක්රැක් එකක් නැතිෂුවර් නේද මේක තමයි ලේටස්ම එක කියල? ඇයි මචං එන්ටර්ප්රයිස් එක අවුල්ද?

enterprice ekei pro ekei wenasa mokakda bn?meka bn latest eka . giyamase november 18-20 wage out wune.
Windows 10 Threshold 2 v1511 Build 10586
mn use karanne meke pro 64 eka.. enterprice eka hariyanne naha mata..![]()
ඔන්න ඔතන තමයි ප්රශ්නේ සුදු..මයික්රොෙසොෆ්ට් එකෙන් දෙන වින්ඩොස් 10 එන්ටර්ප්රයිස් එවලුෂන් වර්ෂන් එක අරගෙන ක්රැක් කරොත් දිගටම වැඩ කරන්න පුළුවන් ද?

Machan hora ewa banne nathuwa insider program ekata register wela latest builds ganilla



Machan hora ewa banne nathuwa insider program ekata register wela latest builds ganilla