වින්ඩොස් 10 හෙල්ප්
අනේ බන් දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස් නැත්තම් මට උබුන්ටු තමයි ගහන්න වෙන්නේ

මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා බන් කලිනුත් ආවා එක KMS ඇක්ටිවෙටරෙට හරිගියා
ඒත් මේක හරියන්නේ නැ බන්.

මේ සම්බන්ද වෙන ත්රෙඩ් එකක් හරි ගියා නම් ලින්ක් එකක් හරි පොස්ට් කරන්න බම්ප් එකක් දාලා මට උදව්වක් දෙන්න