වින්ඩොස් 10 හෙල්ප්

deepaldas

Well-known member
  • වින්ඩොස් 10 හෙල්ප්

    අනේ බන් දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස් නැත්තම් මට උබුන්ටු තමයි ගහන්න වෙන්නේ:shocked::shocked::shocked: මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා බන් කලිනුත් ආවා එක KMS ඇක්ටිවෙටරෙට හරිගියා:) ඒත් මේක හරියන්නේ නැ බන්.:no::no::no: මේ සම්බන්ද වෙන ත්‍රෙඩ් එකක් හරි ගියා නම් ලින්ක් එකක් හරි පොස්ට් කරන්න බම්ප් එකක් දාලා මට උදව්වක් දෙන්න

    13645084_912590788863619_6047652266587179355_n.jpg
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    Windows 10 Home – TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99
    Windows 10 Home N - 4CPRK-NM3K3-X6XXQ-RXX86-WXCHW
    Windows 10 Home Single Language - BT79Q-G7N6G-PGBYW-4YWX6-6F4BT
    Windows 10 Home Connected (CoreConnected) - GVYN6-BGJDK-RVPMY-YCX4G-D3V2V
    Windows 10 Professional – VK7JG-NPHTM-C97JM-9MPGT-3V66T
    Windows 10 Professional S - 3NF4D-GF9GY-63VKH-QRC3V-7QW8P
    Windows 10 ProfessionalSN - KNDJ3-GVHWT-3TV4V-36K8Y-PR4PF
    Windows 10 ProfessionalStudent - V3NH2-P462J-VT4G4-XD8DD-B973P
    Windows 10 Education - YNMGQ-8RYV3-4PGQ3-C8XTP-7CFBY
    Windows 10 EducationN - 84NGF-MHBT6-FXBX8-QWJK7-DRR8H
    Windows 10 Enterprise – XGVPP-NMH47-7TTHJ-W3FW7-8HV2C oder NPPR9-FWDCX-D2C8J-H872K-2YT43
    Windows 10 EnterpriseEval - VPMWD-PVNRR-79WJ9-VVJQC-3YH2G
    Windows 10 Enterprise S Eval - 7TNX7-H36JG-QFF42-K4JYV-YY482
    Windows 10 EnterpriseS - FWN7H-PF93Q-4GGP8-M8RF3-MDWWW

    methanin version ekata gelapena key eka dila balapan..mn activate kale oya key ekakin machan..
     
    Last edited:

    Geralt

    Junior member
  • Jun 16, 2016
    240
    17
    18
    kms eka wada na dan godak ewata, mama lagadi activate karagaththe microsoft toolkit eken
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Genuine License කල් පනින්නේ නැද්ද බන්? මගේ තියෙන්නේ Genuine එකක්.:confused:

    Last edited:

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    අනේ බන් දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස් නැත්තම් මට උබුන්ටු තමයි ගහන්න වෙන්නේ:shocked::shocked::shocked: මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා බන් කලිනුත් ආවා එක KMS ඇක්ටිවෙටරෙට හරිගියා:) ඒත් මේක හරියන්නේ නැ බන්.:no::no::no: මේ සම්බන්ද වෙන ත්‍රෙඩ් එකක් හරි ගියා නම් ලින්ක් එකක් හරි පොස්ට් කරන්න බම්ප් එකක් දාලා මට උදව්වක් දෙන්න

    13645084_912590788863619_6047652266587179355_n.jpg

    Oya monawath karanna epa. mulinma Windows 7 danna. daala Windows 7 activator ekaking eka activate kara ganna. system properties gihilla activate da kiyala bala ganna. eeta passe, oya gaawa thiyana Windows 10 OS ekaking upgrade karanna. CD keys denna yanna epa.

    Windows 10 free upgrade eken oyata licensed OS ekak thamayi labenne. and its on until 29th July 2016.

    Oya update karata passe restart ekak deela properties gihin balanna active da kiyala. active wela thiyenna ona saha dan oyata ona tharam same OS eka same PC ekata format kara kara install karanna puluwan.
     
    :rofl::rofl: ai ban ochchara dagalanne, micorsoft toolkit eken lassanata activate karagaththahaki :rofl:
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    :rofl::rofl: ai ban ochchara dagalanne, micorsoft toolkit eken lassanata activate karagaththahaki :rofl:

    පුළුවන්. එතකොට හැමදාම ඕක කරන්න ඕන ෆෝමැට් කරලා අලුතෙන් දානකොට. මම කිව්ව විදියට දැම්මාම ජෙනුයින් ලයිසන් එක PC එකටම හම්බ වෙනවා. ආයේ ෆෝමැට් කරලා අලුතෙන් OS දානකොට ඇක්ටිව් කර කර වාත වෙන්න ඕන නෑ....