වින්ඩොස් 10 Auto Update අයින්කරමු ♥

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    වින්ඩොස් 10 Auto Update අයින්කරමු ♥

    මේකයි සීන් එක දැන් ගොඩක් උන් වින්ඩෝස් 10 පාවිච්චි කරනවනේ ඒත් එකේ Auto Updates අයින් කරන්න බැරි සීන් එකක් තියෙනවා.. මන් උඹලට කියන්නේ Auto Updates අයින් කරගන්න විදිය.:yes:දන්න අයත් ගොඩක් ඇති..:):)නොදන්න අයත් ඉන්න හින්දා ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා..එහෙනම් වැඩේට බහිමු..:D:D

    ඉස්සෙල්ලම පලයල්ලකෝ Settings වලට.. (Settings යන්න හැම එකාම දන්නවනේ ඔය ස්ටාර්ට් මෙනු එකේ තියෙන්නේ) දැන් ඔය පල්ලෙහා තියෙනව වගේ Menu එකක් එයි..
    එකේ ඔය Find Settings කියන තැන Service කියලා Type කරලා Enter කරන්න..


    16jm2c.jpg

    ඊට පස්සේ ඔය වගේ Services කියලා Menu එකක් එයි

    345zqqv.jpg


    දැන් ඒ මෙනු එකේ Windows Update කියන එක Select කරන්න

    2qnvzf5.jpg

    ඊටපස්සේ ඔය පහල තියෙනවා වගේ මෙනු එකක් එනවා..​


    346omzo.jpg


    දැන් Startup Type කියන "Disabled" එක කරන්න

    Service Status කියන එකට "Stop"දෙන්න

    එච්චරයි දැන් OK කරන්න

    ඔච්චරයි සීන් එක ආයෙත් වින්ඩොස් අප්ඩේට් වෙන්නේ නෑ...:):)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    +5 KING-CM

    ape ewun puduma gemakne yako.... denne....update wena eka nawaththanna......:lol::lol::lol::lol:

    -------------------------------------------------

    mamath karanneth ekama thmai....:P:P:P:P:rofl: