වින්ඩොස් 7

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඔන්න මැක්සිස්6 ගෙන් තවත් ප්*රජා සෙවයක්

    වින්ඩොස් 7 ගන්න ඉන්න අය මෙතන ඉන්නවනම් කියන්න එ අය වෙනුවෙන් මම ඔරිජිනල් ලයිසන් කී අරන් දෙනවා.

    එහෙම ලයිසන් කී ඔනෙ අය ඉන්නව නම් Windows Live email account ekak hadala
    තමන් ගෙ සම්පුර්න නම , උපන් දිනය එක්ක මෙකෙ පොස්ට් කරන්න

    සැ යු:- මෙ සදහා windows live email ekak athawasha we
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    isira87 said:
    machan oya gana podi vistharayakuth kiyapanko..wade kohomada wenne? :D

    mekai mata podi ulpathak paduna

    windows 7 RC2 original key thiyena thanak mama mage live id eken gaththu ekatha labuna key eka elata wada

    key eka dena kota microsoft la e key ekata wada karana win 7 RC ekath denawa....

    ( e key eka wada karanne ekatama witharai)

    one nam kiyanna mama heta ude indala wade patan ganna inne...
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    maxxiz6 said:
    ඔන්න මැක්සිස්6 ගෙන් තවත් ප්*රජා සෙවයක්

    වින්ඩොස් 7 ගන්න ඉන්න අය මෙතන ඉන්නවනම් කියන්න එ අය වෙනුවෙන් මම ඔරිජිනල් ලයිසන් කී අරන් දෙනවා.

    එහෙම ලයිසන් කී ඔනෙ අය ඉන්නව නම් Windows Live email account ekak hadala
    තමන් ගෙ සම්පුර්න නම , උපන් දිනය එක්ක මෙකෙ පොස්ට් කරන්න

    සැ යු:- මෙ සදහා windows live email ekak athawasha we

    Akatawa aulak neda banez.