වින්ඩෝස් වල අනාගතය

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    linux hodai.

    windows lesiy.

    macOS pattama lesiy.

    naki wena kota computer ekath innawata wada wena wada loku weddi windows mac thamai hoda. tharuna kale wada adu kale, igena ganna kale hoda linux.
     
    • Like
    Reactions: NRTG and Yee

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Linux වලට softwares නෑනෙ බං. Office නැතිව මොන ලබ්බක්ද පුළුවන්? අනික Adobe වල ඉඳලා කිසිම commercial software එකක් නැහැ. Alternative තියෙනවා තමයි, හැබැයි ඉතින් අනේ මන්දා.

    Linux වලට games හොයා ගන්නවත් නැති එක අනිත් කරුමෙ.
     
    • Sad
    Reactions: NRTG

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    Linux වල ලොකුම අව්ල තමයි දැන් එන device support නැති එක මගේ අලුතෙන් ගත්ත lenavo Lap එකේ linux වල සමහර functions වැඩ කරන්නෑ (brightness keys) ඊලග ලොකුම අව්ල deep sleep support කරන්නෑ අලුත් ලැප් දැන් අලුතින් device වල modern sleep කියන state එකට linux එක ගන්න පට්ට අමාරුයි . ඊලගට කවරු මොනා කිව්වත් සමහර hardwear encoders/decoders තියනව linux support නැති ගොඩක් උන් ට ගානක් නෑ ඔය සීන් ටික නිකමට dsdt Table එක dump කරල බලපන් linux support නැති features ගොඩක් ඇති . මන් අලුතින් ගත්ත keyboard එකක් තියනව ඒකත් support නෑ linux වලට . Windows දැන් market තියාගන්න ගොඩක් hard wear පැත්තෙන් අව්ල් දානව වගේ . පොඩ්ඩක් මේක ගහල පලපන් output එකක් තිබ්බොත් පෙනෙයි *dmesg -l err*
     
    • Like
    Reactions: NRTG

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    අපේ තියෙන ලොකුම අවුල තියෙන හිත් වල. අපි කැමති නැහැ ලිනක්ස් වලට යන්න, මොකද අපිට පුරුදු වින්ඩෝස් නිසා. පොඩි එකෙක්ට මුල ඉඳන්ම ලිනක්ස් පාවිච්චි කරන්න දුන්නනම් මිනිහා වින්ඩෝස් ගැන අද අපි ලිනක්ස් ගැන කතා කරන විදිහට කතා කරයි.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මන් හිතන්නෙ ඉස්සරහට linux based os වැඩි වෙයි කියලා. බලහන්කො දැන් linux systems.
    දැනුත් වැඩියෙන්ම use කරන්නෙ linux based OS