වින්ඩෝස් වල රෙසලුෂන් වැඩි කරන්නේ නැතිව interface එකේ ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    වින්ඩෝස් වල රෙසලුෂන් වැඩි කරන්නේ නැතිව interface එකේ [මෙනු , title බාර් වගේ ] එව්වගේ සයිස් අඩු කරගන්න බැරිද බන්?
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මෙතනින් පුලුවන්

    1715245199863.png