වින්ඩෝස් 10 ක්ෂණිකව ලබාගැනීමට කල යුතු දෑ
වින්ඩෝස් 10 ජූලි 27 ඉඳලා වේව් විදිහට එක එක යූසර්ස්ලාට ඩවුන්ලෝඩ් වෙනවා කියන එක හැමෝම දන්නවා ඇතිනේ. get windows 10 නොටිෆිකේෂන් එක ගිය මාසෙ මුල විතර ටාස්ක් බාර් එකේ පෙන්නුම් කලාට පස්සේ තමන්ගෙ කොපිය රිසර්ව් කරපු උදවිය මේ වෙන කොට කොයි වෙලේද වින්ඩෝස් 10 අප්ඩේට් එක එන්නෙ කියලා බලාගන ඇති. එහෙම බලාගන නොඉඳ ෆෝර්ස් කරලා ප්‍රොෙසස් එක ස්ටාර්ට් කරන විදිහ වෙන්චුරා බීට් සයිට් එකේ අද දාල තිබුනා. හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ඒක එලකිරි එකේ පල කරනවා.
මගේ තියෙන්නේ වින්ඩෝව්ස් 8.1 . ඒකෙ දැන් වින්ඩෝස් 10 ඩවුන්ලෝඩ් වෙමින් පවතින්නේ....
1) C:\Windows\SoftwareDistribution\Download ඩිරෙක්ටරියට යන්න. ගිහිං ඒකෙ තියන ෆයිල් ඔක්කොම මකන්න. වින්ඩෝස් තියෙන්නේ වෙන ඩ්‍රයිව් එකක නම් C වෙනුවට අදාල ඩිරෙක්ටරියට යන්න.
2) වින්ඩෝස් කී එක ඔබලා සර්ච් එකේ Windows Update ගහලා ඒක ඕපන් කරගන්න.
3) ආයෙ CMD කියලා ටයිප් කරලා ඒක උඩ රයිට් ක්ලික් කරලා run as administrator හැටියට ඕපන් කරගන්න.
4) CMD එකේ wuauclt.exe /updatenow ගහලා... එන්ටර් නොකර තියාගන්න...
5) ඊට පස්සේ අප්ඩේට් මැනේජර් එකේ වම් පැත්තේ මෙනු එකේ Check for updates ඔබලා ඒ ප්රෝග්රස් බාර් එක යද්දි කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහිල්ලා එන්ටර් කරන්න.. (කලින් කමාන්ඩ් එක ගහල නෙ තිබ්බෙ. ඉක්මණට කමාන්ඩ් එක ගහගන්න බැරි හින්දයි කලින් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ දාල තිබ්බෙ.)
එතකොට පෙනෙයි වින්ඩෝස් 10 ඩවුන්ලෝඩ් වෙන්න පටන්ගන්නවා...
මෙන්න වෙන්චුරා බීට් එකේ අදාල අර්ටිකල් එකට ලින්ක් එක