යාලුවනේ, වින්ඩෝස් 10 මැයි මාසෙ අප්ඩේට් එක දාන්න නම් එපෝ...... මට කෙල වුනෝ..........
වින්ඩෝස් 10 මැයි මේජර් අප්ඩේට් එකේ සීරියස් ඉශූ ගොඩයි, මගේ ග්‍රැෆික් ඩ්‍රයිවර් ඔක්කොම ගියා, ඉන්ටෙල්, ඩෙඩිකේටඩ් දෙකම ඩිටෙක්ට් වෙන්නෙ නෑ. රෙසොලූශන් 1024*768 ට ලොක් වෙලා.
කොච්චර මැනුවල් ඩ්‍රයිවර් ඉන්ස්ටෝල් දැම්මත් ගන්නෙ නෑ. PC ස්ටක් වෙනව , බ්‍රව්සර් ඕපන් වෙන්න විනාඩි 15ක් විතර යනව.
සමහර අයට බ්ලූ ස්ක්‍රීන්, වගේ ලොකුම කේස් ඇවිල්ල ෆෝමැට් කරන්න ඇරෙන්න වෙන දෙයක් කරන්න නැති විදියෙ.
මමත් අප්ඩේට් එක අයින් කරන්න ට්‍රයි කරන ගමන්, බැරි වුනොත් වින්ඩෝස් දාන්න වෙනව.
https://www.forbes.com/sites/gordon...roblems-upgrade-windows-10-free/#4aba3d147671
https://www.tomsguide.com/news/massive-windows-10-fail-new-update-is-crashing-pcs-and-deleting-files

1809 walath oya cn eka wela thibba 
man hithuwe 2004 feature update eka kiyala..