වින්ඩෝස් 10 කී එකක් නැද්ද සිංහලු?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඔව්, බෝඩ් එකක් මාරු කළා කියන්නේ අලුත් ඩිවයිස් එකක් විදිහට ගණන් ගැනෙන්නේ.



    ඔව්,
    එක අකවුන්ට් එකයි,
    එක කාඩ් එකයි,
    එක මැසිමයි,
    එක ගෙදරයි,
    එක බයික් එකයි,
    එක ජුන්ඩයි,
    එක ගෑනියි,
    ආ නෑ එක ගෑනියෙක්වත් නෑනේ.. 🙄
    2, 3 karaganna lebewa ahnam.
     
    • Love
    Reactions: Heshan Daminda

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    දෙතුන් දෙනෙක්ම උත්තරේ දීල තියෙන්නේ,අපිට කියන්න දෙයක් නෑ:yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • බැලුවේ නෑ. උඹ ඕක දාන්න කලින් මම පවර්ශෙල් එකෙන් ඇක්ටිව් කලා.
    මම ගොඩ කාලෙකට කලින් දාපු කී එකක්
    මම වින්ඩෝස් දාන දාන සැරේට ඉබේම ඇක්ටිව් වෙනව
    මගෙ ඊමේල් එකට බයින්ඩ් වෙලා ඇති
    කොහොමහරි වින්ඩෝස් 11 ත් ඔටෝ ඇක්ටිවේට් වුණා

    කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙ slmgr /dli
    කියල ගැහුවම රිටේල් කී එකක් කියල වැටෙනව
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    දැන් cmd එකේ kms server ගහලා ඇක්ටිව් කරන්නත් බෑනේ.. 😤
    රු 1200 වගේ ගන්න තැනක් මන් Whastapp එකට එවන්නම් ඔයාගේ