වින්ඩෝස් 7 boot කරන්නේ කොහොමද...?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නෑ මචන්.. නීරෝ එකෙන් ගැහුවේ... ඇයි අවුල්ද..?

    උබ data disk එකක් විදියට නෙවේ නේද ගැහුවෙ ?

    iso file එක double click කරල

    255image1.jpg


    windows image burner එකෙන් ගහ
     
    Last edited:

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ෂුවර් එකට file ටික extract කරල වෙනම ගහන්න ඇති :oo:
    disk image burning software එකකින් ගහන්නෙ නැතුව හරියන්නෙ නෑ..

    windows 7 වල එන iso burner ඒකෙන් හරි power iso,daemon tools,alcohol 120%, වගේ එකකින් නෙවේද ගැහුවෙ :baffled:


    මචන්. මට පවර් iso වලින් කරන හැටි කියනවද...?
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    හුරේ .... උඹලගේ උදව්වෙන් 64 බිට් පවර් iso දාල රයිට් කරගෙන ෆොර්මැට් කළෝ... මචන්ලා සේරටම ස්තුතියි කාලය කැප කරලා මට උදව් කලාට.. එළකිරි සෙට් එකට ජයවේවා...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හුරේ .... උඹලගේ උදව්වෙන් 64 බිට් පවර් iso දාල රයිට් කරගෙන ෆොර්මැට් කළෝ... මචන්ලා සේරටම ස්තුතියි කාලය කැප කරලා මට උදව් කලාට.. එළකිරි සෙට් එකට ජයවේවා...

    :):cool: