අලුතෙන්ම ගහලා දැම්මා බන්.වෙන විකල්ප එකක් වත් වැඩක් වුනේ නෑ.windows repair ekak gahala blanna
oya error code eka yt eke search karalath balanna.... answer ekak set wei...
------ Post added on Jan 18, 2023 at 4:21 PM
ඇප්ලිකේෂන් එකට මම ස්ක්‍රිප්ට් එකක් දැම්මා.ඒකෙන් පස්සෙද කොහෙද මේ මගුලට කෙල වුනේ.
