8 Pro update karanna can da 8.1 walata windows update walin?
nath nam media center key 1n active karanma boho dhurata Windows Store 1n puluwn update karanna
hema ekakakadima ban bootup shotdowneth pelak ewa thawama support karanne nae games ehama ban
danawanam mekama dapan 8.1 patta thamai

එලකිරි සහෝ ගොඩක් ස්තූතියි ...... ලන්කාවට එන් නැද්ද ලගදි 
8.1 sira.. muladi windows 8 alluwe nathi unaata wada kaali okkoma allagaththama eka sira.. maara easy.. boot wennath wela yanne naa... anith 8.1 eke desktop ekata giyama ithin wada okkoma win 7 wagema thamai.. ekanisa dagaththata aulak naa

අඩේ ඒක තමා බන් හුරුවෙන් ඕනෙ... එලමකිරි ආහ්හ්8.1 දාපන් මචන්.. ප්‍රෆෝමන්ස් 8 වලටත් වඩා ගොඩක් හොදයි
Battlefield 4 එහෙම එලටම වැඩ කරනවා බන් මට නම් අවුලක් සෙට් උන නෑ

තැන්ක්ස් බන් 
apps walata gihin search karapan bn ona ekak.wena wenama hoyanda ba lesiyakata.

අඩේ ඒකනේ..දාගන්නවනන් වින්ඩෝස් 8.1 ම දාපන් ...ගොඩක් bugs fix කරලා තියෙන්නේ .....![]()

අනිවා 8.1 දානව මචෝ..... තැන්කූ ..mama windows 8 use karanne 1 year withara idan. thama 8.1 daanna giye na. windows 7 use karaddita wada windows 8 dammata passe mage lap eke battery life eka 1 hour wage wadi una...

මාරැ වෙන්න මචං. 8 සුපිරි මුලදි ටිකක් අවුල් වගෙ, අරක නෑ මෙක නැ කියලා ඒත් ඔක්කම හංගලා වගෙ තියෙනවා..යුස් උනාම මාරයි
meka click karapalla -difference of win 8 &win 7![]()









matanam 8 pennana ba
ubata igena ganna oni nam dala balapan. tika dawasak yanakota ubata allala yannath puluwan
naththan wena partition ekakata dala dekama thiyaganin.
ubata oni nam 7 idan 8 walata upgrade karannath puluwan. deta, file ehemama thiyenawa![]()

අඩෝ 8.1 දාගනින් මචෝ සුපිරි. ස්පීඩ් අතින් වගේම එරර් හැන්ඩ්ලින්ග් අතින් මට නම් සුපිරි... එත් මොබයිල් ෆෝන් හදන අය, විශේෂයෙන් අන්ඩ්රෝයිඩ් ඒවට අවුල් යනවා ඒ කීවේ ඩර්යිවර්ස් ගන්නනේ නෑ සර්විස් වලට. ඒ ඇරෙන්න වෙන මට නම් අව්ලක් නෑ....


තරිදුවො ඕක ඇක්ටිව් කරගන්න එකේ කෙස් එකක් තියෙනවද! මන් දැක්ක ත්‍රෙඩ් වගයක් ඒකයි. අනෙ මට දීපන්කො හොද 8.1 ටොරන්ට් එකක් හරි රිසියුම් කරන්න පුලුවන් ඩිරෙක්ට් ලින්ක් එකක්..![]()
අපෝ කිසි ගේමක් නැතිව ඇක්ටිව් කරහැකි. මම සතියක් විතර 7 ඇන්ඩ් 8.1 දෙකම දාගෙන යූස්කරලා දැන් 8ග1 වලටම මාරු වුනා.... ටිකක් වෙයිට් මචෝ.. ලින්ක් දෙන්නම්...

අනෙ ලින්ක් එක එවපන් හොදේ! 
එළකිරි එහෙනන් මාත් බය නැතුව දාන්න යන්නේ හවසට.....අනෙ ලින්ක් එක එවපන් හොදේ!
![]()