වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන් නොදන්නා නිසා අහන්නේ. වින්ඩෝස් 8 වල pro, enterprise වගේ වර්ෂන් කීපයක් තියෙනවනේ. එකෙන් හොද එක මොකද්ද? තව RTM version එක අවුලක් නැද්ද බන්. ඒකට පස්සේ එන්න තියන version එකේ වෙනස මොකද්ද මේකට වඩා? තව හොද download ලින්ක් එකකුයි activate කරන හැටියි ඕනේ. thanks
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    මචං උගෙන් ටිකක් පරිස්සං වෙයන්. ඌලු ලංකාවේ ඉන්න Anonymous Hacker.(ඌම තමයි කියන්නෙ):lol::lol: සෙල්ලං නෑ ආයෙ.
    graphics-3d-smileys-238829.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    OhNo3.gif
    OhNo3.gif
    OhNo3.gif
    OhNo3.gif

    ubata mole amaruvada yako okagen ova ganna....

    machan hackrishta msg ekak daala kiyapan api oova mathak kala kiyala :lol::lol::lol:

    මචං උගෙන් ටිකක් පරිස්සං වෙයන්. ඌලු ලංකාවේ ඉන්න Anonymous Hacker.(ඌම තමයි කියන්නෙ):lol::lol: සෙල්ලං නෑ ආයෙ.
    graphics-3d-smileys-238829.gif

    appa.........mage dialog magulen banna giyanam adumagane masa 3k wath yanwa.u dunne nam rs.250 kata.uta call ekak dala kiwuwahamanam kiwuwe "pentium 4 walata awul.ona nam dual core wage ekakata dala balanna hodata wada athi" kiyala.ene manda ban.:(:(
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මමනම් දැනට දාල තියෙන්නෙ windows 8 (release preview-evaluation copy) එක.සැප්තැම්බර් වල තමයි microsoft site එකෙන්ම බාගත්තෙ (original #hash) ලඟදි ලැපක් ගන්න ඉන්නව 7 එක්ක,බොහෝ දුරට මේ සතියෙ අග. ඒක ගත්තම එක පාර 8වලට genuine ම අප්ඩේට් කරගන්නව. මගෙ ගාව 120GB SSD එකකුත් තියෙනව.ඒක primary hard disk විදියට දීල,ඒකෙ එන 750GB hard එක secondry එක විදියට (CD rom එක ඕන නෑ. :P ) use කරන්න හිතන් ඉන්නෙ. මෙන්න මම දැන් කාර්යාලයෙ පාවිච්චි කරන acer dual core ලැප්ටොප් එකට දාපු win8 එකේ screenshot වගයක්.. (played the song "Schiller - I Will Follow You (Dave Ramone Mix)" and dragged to the left at the time I print-screend)

    …image sizes are large,png's (236kb & 700kb) so be aware

    Desktop
    JcQSR.png

    Start Menu

    r2LfF.png
     
    Last edited:

    දැන් මොකෝ කේස් එක වෙලා තියෙන්නෙ?:nerd::nerd:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    images

    ඔන්න දැන් ඉතින් ,එලකිරි සෙට් එකෙත් ඉන්නවනේ වින්ඩොස් 8 උණ :rofl::rofl:හැදුන අය මම වගේ:rofl::rofl:

    ඔන්න ඒ හැමෝටම සෙට් වෙන්න අලුත් දේවල් ගැන දැන ගන්න

    :cool:
    :cool::cool::):):)

    ඔන්න එහෙනම්Start Screen එකෙන් ම පටාන් ගමු................:cool:

    Hidden_Secret_Animation_Windows_8_Start_Screen.gif

    කස්ටිය කැමති නම් මේ වගේ Start Screen එකට කරන්න තියෙන්නේ පහල තියන පුංච් ගැජමැට්ක් එක දා ගන්න විතරයි:cool:, මේ වැඩේම රෙජිස්ට්‍රි වෙනස් කරලත් කරන්න පුලුවන්:shocked: , නිකන් මොකද මහන්සි වෙන්නේ:):cool:

    මෙන්න බාගන්න 15kb

    ඔන්න කස්ටිය ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා ත්‍රෙඩ් එක ඉස්සරහට අරන් යන්න, තව අලුත් දේ දැන ගන්න වින්ඩෝස් 8 ගැන:)

    තව ගැජමැටික් ඉදිරියේදි

    http://www.elakiri.com/forum/showthread.php?t=1506855
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වින්ඩෝස් 8 පාවිච්චි කරන කස්ටිය කැමතිද:cool::cool: ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන් වල තියන ඊතලය
    2a9pdsm.jpg
    අයින් කර ගන්න:shocked::):)

    එහෙනම් මෙන්න බාගන්න 192KB විතරයි

    ත්‍රෙඩ් එක ඉස්සරහට අරන් යන්න බම්ප් එකක් වත් දාලා යන්න:)
     
    :rofl:

    :):):):)

    :):)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ආ කස්ට්ය ත්‍රෙඩ් 1 පැත්තේ අවෙ කාලෙකින් :sorry:, පොඩි ගැජමැටික් කෑල්ලක් අරගෙනම,:)

    මතක නේද Xp වල තිබුන Move maker :dull: ඔන්න W8 වලට ඒ වගේම Windows Essentials 2012 :shocked::):cool:

    Windows-Essentails-2012.png

    windows-essentials-2012.jpg

    Windows Essentials 2012
    බාගන්න 130MB:cool:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආ කස්ට්ය ත්‍රෙඩ් 1 පැත්තේ අවෙ කාලෙකින් :sorry:, පොඩි ගැජමැටික් කෑල්ලක් අරගෙනම,:)

    මතක නේද Xp වල තිබුන Move maker :dull: ඔන්න W8 වලට ඒ වගේම Windows Essentials 2012 :shocked::):cool:

    Windows-Essentails-2012.png

    windows-essentials-2012.jpg

    Windows Essentials 2012
    බාගන්න 130MB:cool:

    OhNo3.gif

    Adooooooooo ubath hoya ganna eva...patta pata pataaaaaaaaaaaa