වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කවුද කැමති Start screen එකට තමන් කැමති වොල්පේපර්ස් දාගන්න මෙන්න මේ වගේ:D:yes::cool:


    35hg54w.jpg


    *******************
    k3vyvk.png



    ඔන්න එහෙනම් බාගන්න 2MB විතරයි:cool:
    බාගන්න




    එළකිරි මචන් හොයා හොයා හිටියේ මේ වගේ එකක්. Rep වටේ එන්නලු. පුළුවන් වුන ගමන් දෙන්නම් :yes::yes:
     

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    නියමයි එල එල thanx .............. සුපිරිම එකක් වෙයි මේක නම් .............:clap::clap::clap::36_002:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113


    Adow Thanks Aiye...........
    146.gif
    146.gif
    146.gif

    Very Very Thanku..........
    146.gif
    146.gif
    146.gif

    Thnks a lot............
    146.gif
    146.gif
    146.gif



    elA WadaK

    :D:D:D:D +added
    සුපිරි මචන්...



    උබ නම් මචන් දේවාලයක්...මම ඔය ගැන හිත හිත යකෝ හිටියේ...උම්මියා...:D:D:D:D

    ela elazzzzzzzzzz... niyamayi bro...

    එළකිරි මචන් හොයා හොයා හිටියේ මේ වගේ එකක්. Rep වටේ එන්නලු. පුළුවන් වුන ගමන් දෙන්නම් :yes::yes:

    ස්තුතියි කස්ටියටම :cool::cool:


    මචන් change වෙන්නේ නැනේ :sorry::sorry::sorry::sorry:

    අඩේ මචන් මම චෙක් කරලම තමා දැම්මේ ,ත්‍රෙඩ් එකට
    උබ සිලෙක්ට් කර පින්තුරේ රෙස්ලුශන් කියද..:cool::yes:


    නියමයි එල එල thanx .............. සුපිරිම එකක් වෙයි මේක නම් .............:clap::clap::clap::36_002:

    ස්තුතියි :cool::cool:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උබ නම් මචන් දේවාලයක්...මම ඔය ගැන හිත හිත යකෝ හිටියේ...උම්මියා...:D:D:D:D
    මමත් දැන් මැෂින් එක දාද්දී ඕක වෙනස් කරන්න පුලුවන් විදිහක් තියනවද කියලා බැලුවා.

    :yes::yes::yes: