වින්ඩෝස් Games ලින්ක්ස් වල RUN කරන්න - PROTON

chathun_pc

Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    protondb-top.png


    Proton කියන්නෙ Compatibility layer එකක් වින්ඩෝස් ගේම්ස් ලින්ක්ස් වල රන් කරන්න පුලුවන් . මේකට ගොඩක් අලුත් NVDIA GPU Drivers එහෙමත් Support කරනව. සමහර windows Games windows වලටත් වඩා හොදට මේකෙ වැඩ කරනව කියල තමයි කියන්නෙ මේ තියෙන්නෙ මේකෙ වෙබ් සයිට් එක

    https://www.protondb.com/

    මේ වෙනකොට Games ගොඩක් ලොකු ප්‍රමාණයක් Proton එකට Support කරනව ඒ ගැන විස්තර protondb වෙබ් සයිට් එකෙන් බලාගන්න පුලුවන්.

    STEAM එකත් එක්ක තමයි මේක වැඩ කරන්නෙ.

    z1-S3hhd-M72q-Wj-Nlq-X-m-C2-Nd-My-WBWlwr-VSVy-S8-ZMr-GG8.webp


    පහල තියන videos බලන්න ඒකෙන් ඔයාලට මේක Use කරන විදිය ගැන ලොකු අදහසක් ගන්න පුලුවන්.



    ඉන්ස්ටෝල් කරගන්න විදිය.

    https://ubuntu.com/blog/linux-gaming-with-ubuntu-desktop-steam-and-proton

    Linux Lanka Facebook page එක like කරල group එකටත් join වෙන්න.

    https://www.facebook.com/LinuxLankaCommunity

    ලිනක්ස් ලංකා Forum එකත් එක්ක ඉන්න ලිනක්ස් දැනුම බෙදා ගන්න.