වින්ඩෝස්7+intenet_අවුල්

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    වින්ඩෝස්7+intenet_අවුල්

    මචන්ලා මම ලගදි වින්ඬොස්7 දැම්මා,
    මම ඉන්ටෙර්නෙට් එන්නේ dialog ඩොන්ගල් එකකින්.browser එකකින් ඉන්ටෙර්නෙට් එන්න ඩවුන්ලොඩ් කරන්න පුළුවන් අවුලක් නැ.(chrome/mozilla)
    ඒ වුනාට computer එකේ ඉන්ටෙර්නෙට් access එක පෙන්නන්නේ No internet access කියලා
    Untitled-1.png


    Capture.png


    මේකේ තියෙන අවුල තමයි IDM එකෙන් Dl කරන්න බැරි එක
    මම දාලා තියෙන්නේ Kaspersky Internet Security.මේක අයින් කරලා නෙට් connect කරාමනම් internet access කියලා එනවා
    Capture2.png



    මේකට මොකද කරන්නේ :(
    උදව්වක් දියල්ලකෝ
    ++++ දෙනෝ

    හුර්රේ IDM අවුල නම් හදාගත්තා :):):):)
    එත් තාම No internet access කියලා පෙන්නන සීන් එක නම් තාම තියෙනවා.එකට මොකද කරන්න ඕනේ කියලා දන්නවනම් කියන්න

    උදව් කරපු හමෝටම thnax වේවා
    :D
    rep added ++++
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    පෙන විදිහට වයිරස් ගාඩ් එකේ අව්ලක්. එකේ සෙටින්ග්ස් මොනාහරි ඇති හදන්න......
     
    • Like
    Reactions: nadimal

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    KIS නම් පාවිච්චි කරල නැහැ. ඒකෙ Firewall එකෙන් බ්ලොක් කරනව ඇත්තෙ IDM.. Exception එකක් දාල බලන්න ඔයාගෙ Network එකටයි IDM එකටයි... :)

     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    KIS නම් පාවිච්චි කරල නැහැ. ඒකෙ Firewall එකෙන් බ්ලොක් කරනව ඇත්තෙ IDM.. Exception එකක් දාල බලන්න ඔයාගෙ Network එකටයි IDM එකටයි... :)


    Firewall එකේ අවුලක් වෙන්න ඇති තමා.ඔය සීන් එක කරලා බලන්න ඕනේ
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මචන් මේ විදිහට කරන්න
    kasparsky එක Right click කරලා.Settings ගිහින් එකේ service වල තියනවා Network settings කියල එකට යන්න එකේ තියනවා Tick එකක් දාන්න Do not check encrypted connections . මේකට Tick එකක් දාන්න වැඩේ හරියයි.

     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මචන් මේ විදිහට කරන්න
    kasparsky එක Right click කරලා.Settings ගිහින් එකේ service වල තියනවා Network settings කියල එකට යන්න එකේ තියනවා Tick එකක් දාන්න Do not check encrypted connections . මේකට Tick එකක් දාන්න වැඩේ හරියයි.


    hema ekak na ban
    man use karanne kas 2011 eka
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒ icon එක උඩ right කරලා troubleshoot problems රන්කරලා බලන්න ගොඩක් වෙලාවට knowledge base එකෙන් ඕක Auto detect කරලා ෆික්ස් කරයි