අපිට නම් ඕව ඕනෙ නෑ
good post![]()
thanks for post + rep![]()
elakri elakiri
වින්දනය උපරිමයි මචන්..තැන්ක්ස්
Good Post

මටත් ඕනෙ නැහැ.එත් එල පෝස්ට් එක
apitat mewwa one nethoo![]()
rep nam denna balu
nice one ..spread karannalu
![]()
matath owa epa, windanaya wedi wela daraganna beruwa inne
REP 4+

මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක්ද..??
ශාකසාර වුනාට මේවා පාවිච්චි කරන එක එච්චර හොද නෑ නේද මචං..? සමහරු මේකට මදන මෝදකත් පාවිච්චි කරනව... ඒත් මෙහෙම පෙති එක දිගට බොන එක වෙද්‍යවරු අනුමත කරනවාද..??![]()








thama uwamanawak nam na namuth sthuthi rep+
elazz usefull
මටත් ඕනෙ නැහැ.
good post
ස්වභාවික ක්‍රියාවලියක් වන ලිංගික ක්‍රියාවලියට මොන ආහාර අතිරේකද යාලුවා..මැල්ලුමක් පලා කොළ ටිකක් අලුත් පළතුරු ටිකක් කන්න වාසනාව තියෙන අපේ රටේ අයට ඕවා ඕනෙ නැහැ.
හැබැයි මනස ලෙඩ කරගෙන අර පෙත්ත නැත්නම් විනාඩි දෙකයි, පෙත්ත ගත්තොත් පැයයි කියල මනසෙ රෙජිස්ටර් කරගත්තොත් නම් ඉතින් ජීවිතේම කෲත්‍රිම දේවල් වලට වහල් වෙලා ඉන්නයි වෙන්නෙ..
නමුත් ආහාර අතිරේක අවශ්‍ය අයත් ඉන්නව..ඒක ඉතින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හරි පෝෂණවේදියෙක් හරි තීරණය කොළොත් තමයි හොඳ?
හ්ම්, මුදල් ගෙවා ප්‍රචාර කලේ නෑති වුනත්..
මේ දේවල් අපේ යාලුවන්ට නොමිලේ කියලා දෙන්න තරම් මගේ හිත සෑදි පෑහෑදි තියෙනවා... කියලා මං හිතනවා..
මේ වගේ හෑදින්විමක් කල පලියට මේවා ගෑන විශ්වාසයක් ඈති වෙන්නේ නෑති එක සාධාරණයි..
ඒ හින්දා විශ්වාසය තහවුරු කර ගන්න වෛද්‍යවරුන්ගෙන්, මේ ගෑන අසා දෑන ගන්න එක හොදයි..![]()





ela. 48/=y eka karalak![]()
Price???
machan mahath wenna beheth nadda??
උඹ කොහොම කිව්වත් මේක බලලා අපේ උන් දැන්මම ෆාමසි වලට දුවලා ඇති මේව හොයාගෙන..![]()
mage nam 24x7 active ban
habai oka hodai ape class eke samahara unta
thanks yaluwa![]()
aurudu 40 45k withara ayata thama oka hugak one wenne
deiyane kiyala thama apita nan oka one wen na
elata wada ithin
nice thread machan
cant add rep![]()
mama thama badalath na

උඹ කොහොම කිව්වත් මේක බලලා අපේ උන් දැන්මම ෆාමසි වලට දුවලා ඇති මේව හොයාගෙන..![]()


machan mahath wenna beheth nadda??
ow machan ... studies vada hinda adilla gihilla mahath venna beheth thibbanam patta![]()
එහෙම ප්‍රසිද්ධියේ කියන්න එපා මචන්..
ඔයා හිතුවාද.. ඒ තරම් දුර්වල එවුන් තමයි එළකිරි අඩවියේ ඉන්නේ කියලා..![]()


මේ මොනවා කියනවද මචන් !!!! හොදට ඔතල ජෝඉන්ට් පාරක් ගෙහුවනම් ඔය මොනවත් ඕන නැහැ !!!!


ඔව් ඉතිං..