විනාඩ් 5න් fiver එකේන් $50 😱😱

skrusiru

Junior member
  • Dec 9, 2021
    12
    40
    13
    පොඩ් Ai tool එකක් සෙට් උනා.. මේ site එකෙන් අපිට free chat gpt use කරලා Avatar එකක් present කරන විදිහට presentation video හදාගන්න පුළුවන්.

    එහෙම videos හදලා ලෙසියෙන් fiver එකෙ දාලා gig sale කරන්න පුළුවන්.

    මේ video එක බලලා ඔයාලත් try කරලා බලන්න... මේ මගේ experience එක...

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,362
    74,953
    113
    පොඩ් Ai tool එකක් සෙට් උනා.. මේ site එකෙන් අපිට free chat gpt use කරලා Avatar එකක් present කරන විදිහට presentation video හදාගන්න පුළුවන්.

    එහෙම videos හදලා ලෙසියෙන් fiver එකෙ දාලා gig sale කරන්න පුළුවන්.

    මේ video එක බලලා ඔයාලත් try කරලා බලන්න... මේ මගේ experience එක...

    What makes you think that someone else cannot easily do this and sell it on Fivver at a lower price?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    AI walata wenama section ekak tiyenwa eken pita dammoth case wei.
    rules balala wade karanna
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ආව් title එකෙයී content එකෙයී වෙනස. 🤣 successfully reported your channel . No hard feeling bro.
    බැලුවේ නෑ කියන්නෙ එකක් පෙන්නන්නේ වෙන බුලක් ද