විනාඩියක් බලන්න.. මුළු ලෝකෙම අමතක වෙලා එක ත
විනාඩියක් බලන්න.. මුළු ලෝකෙම අමතක වෙලා එක තැනකට හිත දුවයි.
උදේ ඉදලා මහන්සි වෙලා බෝඩිමට එද්දී දැනුනේ මුළු ලෝකෙම නැති උනා වගේ හැගීමක්.. ඇග සෝදාගෙන රේල් පාර ගාවට අවේ ඒ නිස්කලංක බව මට ලෝකයක් වටිනා නිසා.. ඉදගෙන ඉද්දි සිතල හුලගත් එක්ක ලස්සන සිංදුවක් ඇහුනා.. පිටිපස්සේ ගෙදරින්.. නිකමට වගේ ෆෝන් එක අරගෙන ගැහුවා යු ටියුබ් එකේ.. අම්මෝ...
නුඹේ සෙනෙහෙ විල මගේ පැතුම් ලොව
පිපුනු තඹූරු කුසුමයි අම්මේ
දයා දියෙන් පිරි මහ බෝසත් නුඹ
විශාකාව ඔබදෝ අම්මේ...
ඇඩුනා මට.. ආයෙම මගේ අම්මා ලග මේ වගේ උණුසුමින් ඉන්න මේ ලෝකය ඉඩ දෙන්නේ නෑ කියලා දැනෙද්දී.. මගේ පොඩි කාලෙට ආයෙම යන්න හිතුනා
FB eken gaththe.. Godak sanwedi rupa plak hinda oyaalatath balanna demme...