විනාඩියෙන් මැරෙන්න..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,947
    113
    Exit-International-696x365.webp

    මිනිත්තුවක් තුළදී වේදනාවකින් තොරව මරණය ලබාගැනීමට හැකි යන්ත්‍රයක් නිපදවා තිබෙනවා.

    මෙම නවීන තාක්ෂණික යන්ත්‍රය භාවිතයට ස්විට්සර්ලන්තය නීත්‍යනුකූල අවසරය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
    පෙනුමින් මිනීපෙට්ටියක් බඳු කැප්සියුල හැඩැති මෙම යන්ත්‍රය එහි ඇතුළත හිඳින්නාටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතිනවා.

    එහි ඇති විශේෂත්වය වන්නේ රෝගියා කතා කිරීමට හෝ කිසිදු අවයවයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි අංශභාග තත්ත්වයක පසුවුවද, ඇස්වල චලනය මඟින් මෙම යන්ත්‍රය ඇතුළතින් ක්‍රියාත්මක කිරීමට හැකිවීමයි.

    මෙහිදි මරණය සිදුවන්නේ කැප්සියුලය තුළ වන ඔක්සිජන් මට්ටම අවමයකට ගෙන ඒම මගිනි. රෝගියාට අවශ්‍ය ස්ථානයකට මෙම කැප්ස්‍යූලය රැගෙන යා හැකි අතර, මරණයෙන් පසු එහි පාදමින් ගලවා ඉවත්කොට මිනීපෙට්ටියක් ලෙස භාවිත කළ හැකි බව එහි නිර්මාතෘ වෛද්‍ය පිලිප් නිට්ෂ්කේ පවසයි.
    Exit International නම් ආයතනයේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය නිට්ෂ්කේ පවසන්නේ ‘සාකෝ’ ලෙස හැඳින්වෙන තමන්ගේ මෙම නිර්මාණය ‘මරණය ගෙනදෙන ගෑස් කුටියකට’ වඩා වැඩි දෙයක් නොවන බවට පවා විවේචන එල්ලවන බවයි. සියදිවි නසා ගැනීම ‘උත්කර්ෂයට’ පැමිණවීමට පොළඹවන යන්ත්‍රයක් ලෙස පවා ගැරහුම් එල්ලව තිබෙන සාකෝ යන්ත්‍ර ලබන වසර වනවිටම ස්විට්සර්ලන්ත වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    ඔක්සිජන් නැතිවුණාම වේදනාවක් නැද්ද...?
    නෑ. වේදනාව හටගන්නේ ඇඟෙ එකතු වෙන co2 ඉවත් කරන්න බැරි වුනහම ..
    ඔක්සිජන් නැතිව ලොකු හුස්මක් ගත්ත ගමන් එවෙලෙම කලන්තෙ දානවා ..
    එතනින් පස්සේ ටික වෙලාවක් ඔක්සිජන් නැතිව හුස්ම ගත්තම් මැරෙනවා ..
    හැම රටකම වගේ මේ වගේ ඒව තිබ්බනම් හොඳයි ..
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ආච්චිගෙ රෙද්ද තමයි.
     
    • Like
    Reactions: skymicro

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    ආච්චිගෙ රෙද්ද තමයි.
    කඳු නඟින අය එහෙම තමයි ඒගොල්ලන්ගේ අත්දැකීම විස්තර කරලා තියෙන්නේ ...
    ගොඩක් ඉහල යද්දි වායු පීඩනය අඩු නිසා o2 ගැනීම අපහසු වෙනවා ..
    එහෙම වුනහම සිහි නැති වෙනවා .. ඒගොල්ලො තමයි කියලා
    තියෙන්නේ තමන්ට වේදනාවක් දැනුනේ නෑ කියලා ..
    ඕක තමා දැනට දන්න විදිහට suicide කරගන්න
    තියෙන වේදනාව අඩුම ක්‍රමය ...
     
    ඕන තරම් near death experience ලබපු අය ඉන්නවා. එයාලාගෙන් අහලා බලන්න පුතී.
     
    • Like
    Reactions: Bizzare_Art

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මේ වගේ රටකට ආවහම. දැන් මිනී මරන උන් කරන්නේ ඔයවගේ එකක් තියාන. තුවක්කුවක් දික්කරලා කියයි වෙඩි කාලා මැරේනවද වේදනවක් නැතිව මැරේනවද කියලා. එතකොට මරපු එකේක් නැතිවෙයි. එහේම වේන්නේ ඇතුලේ ඉන්න එකාට විතරක් ඔපරේට් කරන්න පුලුවන්නම්.

    එලියේ ඉන්න එකේකුටත් පුලුවන්නම් එහෙම හිතාග්ස්නිල්ලකෝ.
    ඒක නිසා ඔවගේ මොකක් හරි නීතිමය පැත්තකුත් ඔනේ වෙයිනේ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඉස්සෙල්ලම ඔකේ ඇතුලේ ඉන්න කෙනාව deep coma තත්වයකට පත් කරනවා .මන් හිතන්නේ ඇනස්තීසිය වගේ use කරලා .ඊට පස්සේ ඉන්න එකාට ඇතුලේ සිහියක් නැනේ .පස්සේ තමයි ඔක්සිජන් අඩු කරලා මරණයට පත් කරන්නේ . Swiss, Canada, වගේ රටවල් වල Assisted Suicide ලීගලයිස් කරලා තියෙන්නේ
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    My point is, our life is belong to us. So if needed we should be able to end our life. Still I don't the what the f*** people against this.
     
    • Like
    Reactions: ranatheman

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    ඕක දැන් සෑහෙන කාලෙකට කලින් නේ ආවෙ. ඔකෙ ඇතුලෙ tv එකක් sound system එකක් එහෙම තියනව. කැමති එකක් බලාගෙන මැරෙන්න පුලුවන්.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    නෑ. වේදනාව හටගන්නේ ඇඟෙ එකතු වෙන co2 ඉවත් කරන්න බැරි වුනහම ..
    ඔක්සිජන් නැතිව ලොකු හුස්මක් ගත්ත ගමන් එවෙලෙම කලන්තෙ දානවා ..
    එතනින් පස්සේ ටික වෙලාවක් ඔක්සිජන් නැතිව හුස්ම ගත්තම් මැරෙනවා ..
    හැම රටකම වගේ මේ වගේ ඒව තිබ්බනම් හොඳයි ..
    true?
     
    • Like
    Reactions: NRTG and Rankira

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    ඉස්සෙල්ලම ඔකේ ඇතුලේ ඉන්න කෙනාව deep coma තත්වයකට පත් කරනවා .මන් හිතන්නේ ඇනස්තීසිය වගේ use කරලා .ඊට පස්සේ ඉන්න එකාට ඇතුලේ සිහියක් නැනේ .පස්සේ තමයි ඔක්සිජන් අඩු කරලා මරණයට පත් කරන්නේ . Swiss, Canada, වගේ රටවල් වල Assisted Suicide ලීගලයිස් කරලා තියෙන්නේ
    Floods the chamber with Nitrogen, then O2 reduces and brain goes to hypoxia and falls sleep. then cuts off total O2 will take about 5 mins to get a cardiac arrest.