education, health walata me vat eka wadinne na kiyala thibuna neda? ekath munge boruda ethakota![]()
bump thama
nocomments

සල්ලි තියෙන නිසානේ පුද්ගලික ඒවාට යන්නේ ...රු 29000 ගෙවන්න පුළුවන් කෙනාට දුප්පත් කෙනෙක් කියන්න බෑ මචන් ...ඔය VAT එක කොම්පැනියට යන්නේ නෑ නේ ..එක රජයට ..ඒ කියන්නේ අපිටමයි ලැබෙන්නේ..ඒවා වියදම් කරන්නේ අපේ රට හදන්න....බදු නොගහන ආණ්ඩුවක් නෑ නේ බන් ......රටේ දුප්පත් මිනිහට ඔය VAT එකෙන් වෙන බලපෑම 0.1% වෙයි ....මොකද එයාලට පුද්ගලික රෝහල් , සුපිරි අවන්හල් ඕනි නෑ ..යන්තම් කාලා බීලා ඉන්න තියෙනවා නම් ඇති....මෙතන වැදගත්ම දේ බන් රටට සල්ලි නැත්තන් කරන්න ඕනි එක්කෝ සල්ලි අච්චු ගහන එක ...නැත්තන් රටේ දේපොළ විකුණන එක .....ඒවා එකක්වත් රටකට හොද නෑ ...එහෙනම් කරන්න ඕනි රටේ බදු අදායම වැඩි කරන එකයි , විදේශ සෘජු ආයෝජන රටට ගෙන එකයි ....එහෙම නැතිව රනිල්ට ගෙදරින් ගෙනෙල්ලා මේ සල්ලි අඩුපාඩුව පුරවන්න බෑ නේද ..?

දෙයක් වෙනකල් තෙරෙන්නේ නෑ චූටි පුතේ ඔයාට. රස්සාවත් බේරගෙන බෙහෙතක් ගන්න නම් අනිවා ප්‍රයිවෙට් හොස්පිටල් යන්න වෙනවා. අනිත්වට යන්න දවස දෙක රස්තියාදු වෙන්න නිවාඩු ගන්න බෑ ප්‍රයිවෙට් තැනක නෝමල් ජොබ් එකක් කරන එකෙකුට.
රස්සාවෙන් පොඩ්ඩක් හරි ඉහළට යන්න අණ්ඩුවෙන් උගන්නන්නේ නෑ. රස්සාවත් කරන ගමන් ප්‍රයිවෙට් තැනකින් ටොප් අප් එකක් හරි කරන්නේ සල්ලි වැඩි වෙලා නෙමෙයි.
රටේ දියුණුව ගැන ඉන්ටෙර්නෙට් එකෙන් බලාගෙන පොර ටෝක් දුන්නට, ඇත්ත ලෝකෙ හරිම අසාධාරණයි.

http://www.colombopage.com/archive_16A/May02_1462208091CH.php
සමහර රටවල රක්ෂණය නැත්තන් බෙහෙත් නොකරන්නේත් ඒ නිසා.
...