විනාඩි 10කට එළියට ගියා. අම්මෝ ඉන්න බෑ පිච්චෙනවා....

goBeyond

Well-known member
  • Dec 31, 2023
    296
    367
    63
    මිනිස්සු කොහොම AC නැතුව ඉන්නවද මන්දා බං
    ලපයට රුපියල් 50ට post දාන ඔයාට මොන AC ද මචං?

    බොරු නොදා ළිදෙන් වතුර ටිකක් ගාගෙන ආයිත් ගේ ඇතුලට යන්න
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,916
    4,860
    113
    මිනිස්සු කොහොම AC නැතුව ඉන්නවද මන්දා බං
    බාල ගල් අගුරු දහනය නිසා කලු තාරවලාවල් ☁️වලින් බ්ලොක් වෙලාලු..🥲
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,900
    15,242
    113
    35
    Spain
    ඉතින් බන් උඹ කොහොමද වියළි කලාපේ ඉඩමක් අරන් අල බතල කුරහන් වවන්නේ? අව්වේ ඉන්න බැරි නම් වගා කරන්නත් බෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,288
    34,943
    113
    ඉතින් බන් උඹ කොහොමද වියළි කලාපේ ඉඩමක් අරන් අල බතල කුරහන් වවන්නේ? අව්වේ ඉන්න බැරි නම් වගා කරන්නත් බෑ
    අව්වේ ඉන්න බැරි ඇඳුම් ඇඳගෙන. අමුඩෙ පිටින් හෝ ජෙකා පිටින් ඉන්න පුලුවන් ඕන තරම් වෙලා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    තෙල් පෝලිම් වල ඉන්න එවුන් දැක්කම දුක හිතෙනව. මොනවා උනත් මිනිස්සුනෙ. සේල්ස් රෙප්ලා එහෙම ටයි එකත් දාලා. :sorry:
    benz ekaka ekek hityoth duka hitenne ne neda?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    මිනිස්සු කොහොම AC නැතුව ඉන්නවද මන්දා බං
    ළමයි ඉන්නවානම් නම් එලියට දාන්නම එපා. හොදට වතුර පොවලා සැහැල්ලුවෙන් තියන්න. ළමයින්ට තමයි කේස් වැඩි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,596
    21,163
    113
    Panadura
    තෙල් පෝලිම් වල ඉන්න එවුන් දැක්කම දුක හිතෙනව. මොනවා උනත් මිනිස්සුනෙ. සේල්ස් රෙප්ලා එහෙම ටයි එකත් දාලා. :sorry:
    ඕක කර ගන්නනේ උන්ටත් ඕනේ උනේ ඔහේ හිටපු දෙන්
     

    AnuradhaRa

    Well-known member
  • ඕක කර ගන්නනේ උන්ටත් ඕනේ උනේ ඔහේ හිටපු දෙන්
    පකෝ මේක ලෝක අර්බුදයක්
    ආණ්ඩුව මොනා කරන්නද?

    ලබන සැරෙත් අපි මාලිමාවට තමා දෙන්නෙ