විනාඩි 2න් 2GB නොමිලේ ලබාගන්න මෙතනින්

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    විනාඩි 2න් 2GB නොමිලේ ලබාගන්න මෙතනින්

    පසුගිය 09දාට යෙදිල තිබුණ Safer Internet Day නිමිත්තෙන් Google ආයතනයෙන් නොමිලේ Google Drive Space එකක් ලබා ගන්න අවස්ථාව ඔබටත් හිමිවෙනව. සෑම වසරකම පෙබරවාරි මාසයේ නම් කෙරෙන මෙම දිනයේ අරමුණ වන්නේ පරිගණක ජංගම දුරකතන ඇතුළු තොරතුරු තාක්ෂණ උපකරණ වඩාත් ආරක්ෂිතව හා වගකීමෙන් භාවිත කිරීම ප්‍ර‍වර්ධනය කිරීමයි.

    Google ගිණුමේ security checkup dashboard වෙත ගිහිල්ලා security checkup සම්පූර්න අයටයි මේ 2GB Google Drive Space එක ලැබෙන්නේ . ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න. එය සම්පූර්ණ කර නොමිලේ 2GB ලබාගත හැක. security checkup එක අවසානයේ පහත රූපයේ ආකාරයේ පණිවිඩයක් දිස්වනු ඇත.