Google Drive එකට නොමිලේ 2GB ලබා ගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Podi Silva - පොඩි සිල්වා;19686939 said:
    එල එල බන්
    හම්බුනා

    thanks


    thanks machan


    thanks


    thanks oyge rep walata.

    patta,Thanks machan:lol:

    thanks

    mata 19gb awe kohomada ban. man palaweni para kala 2gb awe ne apahu kala, den 19gb pennawane :dull: last year eketh mehema 2gb dunnada ban. mathaka ne ne.

    RMlnkAZ.png


    ekanm danna ne machan ela dan kohoma hari 19Gb tiyanawane :)


    Google Maps walin naada oka dunna.

    Got it...Rep++

    thanks machan rep walatai repy ekatai

    අල මල්ලි;19687311 said:
    Mata 215 thiyanawa ban... mama pawichchi karnne na

    Capture.jpg

    mamath ehama thmai 20MB use vela tiynna.

    thanks machan

    ela

    got it! rep +8

    thanks macho


    thanks

    ado tnx mcn....
    got 2gb..
    rep

    thanks machan

    rep +2
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ස්තුතියි මචන් අපිව දැනුවත් කරාට. ඇත්තටම මේ ගැන දැනගෙන හිටියේ නැ.
    මගේ හැබැයි තාම වැඩිවුණේ නම් නැහැ. තාමත් 15GBයි.

    Rep +++
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් මගෙත් Google Storage webpage එකට ගියාම 17GB පෙන්නනවා.
    එත් Google Drive එකට තියෙන්නේ 15GBයි නේ. මේ add කරගත්ත දෙක Drive අදාල නැද්ද..?
    තව උබලා කොහොමද 50GB, 1TB අරගෙන තියෙන්නේ...?

    C6nxUNF.png

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ස්තුතියි මචන් අපිව දැනුවත් කරාට. ඇත්තටම මේ ගැන දැනගෙන හිටියේ නැ.
    මගේ හැබැයි තාම වැඩිවුණේ නම් නැහැ. තාමත් 15GBයි.

    Rep +++

    වැඩි වෙයි මචෝ ටික වෙලාවක් යයි. උදේ 9 ඕක කරලා මට 11 ට 2GB ලැබුණේ. ගිය අවුරුද්දේ නම් දින 17 වගේ ගියා ඕක දෙන්න. මේ සැරේ නම් ඉක්මනින් ලැබෙනවා.

    115GB tiyeee

    ela macho
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මචන් මගෙත් Google Storage webpage එකට ගියාම 17GB පෙන්නනවා.
    එත් Google Drive එකට තියෙන්නේ 15GBයි නේ. මේ add කරගත්ත දෙක Drive අදාල නැද්ද..?
    තව උබලා කොහොමද 50GB, 1TB අරගෙන තියෙන්නේ...?

    C6nxUNF.png


    mage nm ohoma ekk pennana ne machan. Gmail , Picsaweb , Drive oya okogema 19Gb kiyala thmai penwanne
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    machn la google drive ekata..wena clicknupload wage link remote upload kara ganna widiyak nadda machn ? :(

    මෙන්න මේකෙන් පුලුවන් වැඩේ කරගන්න. http://ctrlq.org/save/

    නැත්ම් Koding.com එකෙන් Free VPS එකක් අරන් එකේ VNC Install කරගෙන ඒකට Remote Desktop ලොග් වෙලා. අදාල ගොනුව ඒ VPS එකට Download කරගෙන Google Drive හෝ වෙනත් ඕනම තැනකට Upload කරන්න පුලුවන්. (Koding VPS වල Downlaod , Upload Speed එක Mbps 100 වැඩි තියෙනවා ) ඕනම් එහෙම කරගන්න ඕනම් P.M එකක් දාන්න.