අවශ්‍ය දේවල්:
ලෝඩ් එක ගහපු වැලි ටිපර් එකක්
ටිපර් එකට සුපිරි ඩ්‍රයිවර් කෙනෙක් ඕන
හොද සවුන්ඩ් සිස්ටම් එකක් ඕන සීට් එක යටට සබ් එක සෙට් කරපු එකක් නම් හොදයි
ඩන් හිල් එකක්
විනාඩි 5ක් විතර පැයට කිලෝමීටර් 20 ක වගේ වේගෙන් යන්න පුළුවන් ඒකාකාරී කන්දක් සමග වංගු සහිත මාර්ගයක් (කෑගල්ල පැත්තෙන් නුවර පැත්තට යන පාර සුපිරි)
මෙන්න මේ සින්දුව mp3 විදියට බාගත කරන්න https://www. youtube.com/watch?v=bYPgzd3fKNM
ෆීලින් එක ගන්න ආකාරය:
mp3 එක අරන් ටිපර් එකේ ප්ලේයර් එකේ පෙන් එකට දාන්න. ෆයිල් නේම් එක ඉස්සරහට 0 වගේ දාන්න එතකොට මුලින්ම සෙට් වෙන්නේ ඒක. ටිපර් එකේ පැසෙන්ජර් වෙන්න ඕන ඔයා. හරි දැන් අර කිව්ව කන්ද පටන් ගද්දි ශටර් එහෙම ඇරලා සින්දුව play වෙන්න දාන්න බේස් වැඩි කරන්න. ඩන් හිල් එක පත්තු කරගන්න. Welcome to Heaven