විනාඩි 5හේ ආදරය

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    විනාඩි 5හේ ආදරය

    ]මේක මම class 1දි මට උන සිද්ධියක් මතක් වෙලා ලිව්වේ....

    බැලු විට ඔබගේ නිල් දෙනුවන් දෙස
    පිනවිනි මාගේ හිත කය යන රැස
    ඔබ අන්සතු බව දැක ගත් මගෙ ඇස
    කඳුලින් තෙත් විය නැතිවී මදහස


    tears.jpg
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කොස්තාපල් ක්ලාස් යන්නෙ මොනාටද?? :)
    පොඩි පගාවක් දුන්න කවියට ;)
    ~♥~
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව