විනාඩි 5හේ ආදරය
]මේක මම class 1දි මට උන සිද්ධියක් මතක් වෙලා ලිව්වේ....
බැලු විට ඔබගේ නිල් දෙනුවන් දෙස
පිනවිනි මාගේ හිත කය යන රැස
ඔබ අන්සතු බව දැක ගත් මගෙ ඇස
කඳුලින් තෙත් විය නැතිවී මදහස
]මේක මම class 1දි මට උන සිද්ධියක් මතක් වෙලා ලිව්වේ....
බැලු විට ඔබගේ නිල් දෙනුවන් දෙස
පිනවිනි මාගේ හිත කය යන රැස
ඔබ අන්සතු බව දැක ගත් මගෙ ඇස
කඳුලින් තෙත් විය නැතිවී මදහස
Last edited:

uba mona police da? mirihaneda
+
