විනාඩි 8න් full charge වෙන xiaomi 200W fast charging😲

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මමත් redmi එකක් ගත්ත මාස 6 කට විතර කලින් :rofl: power bank එකකුත් ගත්ත

    battery වල මොනවා තියනවද මන්ද ? charge වෙන්න මහා වෙලාවක් යන්නෙත් නෑ?
    ඉක්මනට බහින්නේත් නෑ
    power bank එකටත් මාසෙකට සැරයක් වත් charge කරන්න ඕනි වෙන්නේ නෑ

    හැබැයි phone එක ගැහුවොත් නම් power bank එක දෙපාරින් බහිනවා
     
    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    149
    157
    43
    මමත් redmi එකක් ගත්ත මාස 6 කට විතර කලින් :rofl: power bank එකකුත් ගත්ත

    battery වල මොනවා තියනවද මන්ද ? charge වෙන්න මහා වෙලාවක් යන්නෙත් නෑ?
    ඉක්මනට බහින්නේත් නෑ
    power bank එකටත් මාසෙකට සැරයක් වත් charge කරන්න ඕනි වෙන්නේ නෑ

    හැබැයි phone එක ගැහුවොත් නම් power bank එක දෙපාරින් බහිනවා
    mn lagath thiye 20000mah redmi ekak minihek unath maranna puluwan gahala :yes: