විනාඩි 8න් full charge වෙන xiaomi 200W fast charging😲

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Heat wenawa athi hot plate ekak wage.
    නෑ නේ.මන් අහලා තියෙනවා බැටරි එකේ tempeture sensers 8ක් ද කොහෙද තියෙනවා ලු. අනික ඔය chargers වල තියෙන semiconductors gallium nitride සාමාන්‍ය ඒවට වඩා 100 ගුණයක් වගේ කාර්යක්ෂම යි.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Meken danata thiyena hama phone ekakma me speed eken charge karanna ba.Mi 11 pro,Mi11 Ultra wage phones thamai mekata supportive.Fast charging support anith phones charge wenne ea phones wala charging support ekata anuwa
     
    • Like
    Reactions: chalana_deshan