විනාඩි15ට_සෑරයක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබටත් මානසික රොගයක් තියෙනව වගේ...නවලොක පලයන් උග්‍ර වෙන්න ඉස්සෙල්ල

    ඒ ලේඩේ තියෙන කිහිප දෙනෙක් ම එළකිරි අඩවියේ ඉන්නවා කියලා මට විතරක් නෙවෙයි බොහෝ දෙනෙක්ට පේනවා..
    ඒ හින්දා යාලුවා ඔයා තේරුමක් නැතිව කලබල වෙන්න එපා..
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    ඒ ලේඩේ තියෙන කිහිප දෙනෙක් ම එළකිරි අඩවියේ ඉන්නවා කියලා මට විතරක් නෙවෙයි බොහෝ දෙනෙක්ට පේනවා..
    ඒ හින්දා යාලුවා ඔයා තේරුමක් නැතිව කලබල වෙන්න එපා..
    උබට උග්‍ර වුනොත් නම් ලොවෙත් නෑ:lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නයෙක්දො:nerd::nerd::nerd:

    :angry: පල පල.. :-)oo: හොර) වඩේ මුදලාලි.. :P
    :( සිරාවට යකෝ.. :sorry: මම ඉස්සර 8, 9 ඉද්දි පොත් බෑග් එක දාගෙන බර කිරනව උදේ ඉස්කෝලෙ යද්දි.. එතකොට 29ක් හරි තිස් ගානක් හරි වෙනව බර. :no: සත්තයි මම 11 වසරෙ අන්තිම, 12 වසර මුල ම වගේ වෙනකම් කිලෝ 25යි තිබ්බෙ මචන්.. :) මෙහෙ බර කිරන තරාදියක් තියෙනව, :sorry: මම කාල බීල පවා බර කිරනව. :( ග්‍රෑම් ගානක් වෙනස් වෙනව එතකොට. :no: සිරාවටම මම පට්ට කෙට්ටුයි බං..

    ඔව්, විශ්වාස නම් කරන්න අමාරුයි තමයි..
    දැන් කොහොම ද ඒ තත්වය ?
    :eek::rofl:

    :( දැන් නම් 167cm උස, :no: බර හතලිස් ගානක්.. :oo: මට එලකිරි එකේ ඩයල් එකක් කීව රටඉඳි + මී පැණි කන්න කියල.. :baffled: කිරි එකක් බොන්නත් කීව රෑට. :yes: කරල බලන්න ඕන. :) සමපෝෂත් කනව ( :yes:ඌත් කීවා කන්න කියල).. :no: මම කනව අඩුයි බං.. :no: කන්න පට්ට කම්මැලී.. :no: තාම උදේට කෑවෙ නෑ. :yes: ඉඹුල් එකක් කෑව, :) එච්චරයි දවසටම..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ කියන්නෙ උබෙ හොට පොඩි වර්ශන් එකක්ද:oo::oo::oo:

    අපිට හොටක් නම් නෑ..
    හොද හිතක් නම් තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා..
    උඹත් ඒ හොද හිත කියන දේ ගන්න උත්සහ කරන්න..
    නැතුව තේරුමක් නැතුව හොටක් හින්දා හොද නමක් ගන්න බැරිව දුක් වෙන්නේ නැතිව..
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    අපිට හොටක් නම් නෑ..
    හොද හිතක් නම් තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා..
    උඹත් ඒ හොද හිත කියන දේ ගන්න උත්සහ කරන්න..
    නැතුව තේරුමක් නැතුව හොටක් හින්දා හොද නමක් ගන්න බැරිව දුක් වෙන්නේ නැතිව..
    පල හොටා යන්න...නිකන් වලි දාගන්නෙ නැතුව
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දැන් වැඩි වෙලද?:confused:

    :( හතලිස් ගානක් මචන් දැන්.. :sorry: හරියටම කියන එක අප්සෙට් වගේ නිසා කියන් නැත්තෙ. :yes: නැත්තම් කිරලා ටක්කෙට ම කීහෑකි.. :( හ්ම්ම්.. :no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :angry: පල පල.. :-)oo: හොර) වඩේ මුදලාලි.. :P
    :( සිරාවට යකෝ.. :sorry: මම ඉස්සර 8, 9 ඉද්දි පොත් බෑග් එක දාගෙන බර කිරනව උදේ ඉස්කෝලෙ යද්දි.. එතකොට 29ක් හරි තිස් ගානක් හරි වෙනව බර. :no: සත්තයි මම 11 වසරෙ අන්තිම, 12 වසර මුල ම වගේ වෙනකම් කිලෝ 25යි තිබ්බෙ මචන්.. :) මෙහෙ බර කිරන තරාදියක් තියෙනව, :sorry: මම කාල බීල පවා බර කිරනව. :( ග්‍රෑම් ගානක් වෙනස් වෙනව එතකොට. :no: සිරාවටම මම පට්ට කෙට්ටුයි බං..

    :( දැන් නම් 167cm උස, :no: බර හතලිස් ගානක්.. :oo: මට එලකිරි එකේ ඩයල් එකක් කීව රටඉඳි + මී පැණි කන්න කියල.. :baffled: කිරි එකක් බොන්නත් කීව රෑට. :yes: කරල බලන්න ඕන. :) සමපෝෂත් කනව ( :yes:ඌත් කීවා කන්න කියල).. :no: මම කනව අඩුයි බං.. :no: කන්න පට්ට කම්මැලී.. :no: තාම උදේට කෑවෙ නෑ. :yes: ඉඹුල් එකක් කෑව, :) එච්චරයි දවසටම..

    කොයි එකටත් කියලා ඔයා වෙන තරාදියකින් බර කිරන්න ගියේ නැද්ද ?
    ව්හිළුවක් :P.. කෑම කන්න නම් එපා වෙන එක ඔයාට විතරක් ආවේණික ලේඩක් නෙවෙයි..
    ඒකට ලේඩක් කියනවාට ඇත්තටම මම කැමති නෑ.. කොහොම වුනත්..
    මහත් වෙන්න කෑම විතරක් නෙවෙයි ප්‍රමාණවත් වෙන්නේ..
    හොද නිරෝගි නින්දක්.. ඒ වගේම කිසිම දෙයක් නැතිව හිතේ නිදහසේ ජිවත් වෙනවා නම්..
    නිකන් ම මහත් වෙයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :( හතලිස් ගානක් මචන් දැන්.. :sorry: හරියටම කියන එක අප්සෙට් වගේ නිසා කියන් නැත්තෙ. :yes: නැත්තම් කිරලා ටක්කෙට ම කීහෑකි.. :( හ්ම්ම්.. :no:

    ඒ බරේ හැටියට පෙනුම හිතා ගන්න පුලුවන්..
    දැන් මචන් ඔයාගේ පවුලේ පසුබිම කොහොම ද ?
    ඔයාගේ අම්මායි තාත්තායි කොහොම ද ? ඒ අයත් ඔයා වගේම ද ? නැත්නම්..
    ඔයාට වෙන කවුද ඉන්නේ.. ඒ අයත් එහෙම ද ?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කොයි එකටත් කියලා ඔයා වෙන තරාදියකින් බර කිරන්න ගියේ නැද්ද ?
    ව්හිළුවක් :P.. කෑම කන්න නම් එපා වෙන එක ඔයාට විතරක් ආවේණික ලේඩක් නෙවෙයි..
    ඒකට ලේඩක් කියනවාට ඇත්තටම මම කැමති නෑ.. කොහොම වුනත්..
    මහත් වෙන්න කෑම විතරක් නෙවෙයි ප්‍රමාණවත් වෙන්නේ..
    1. හොද නිරෝගි නින්දක්.. ඒ වගේම 2. කිසිම දෙයක් නැතිව හිතේ නිදහසේ ජිවත් වෙනවා නම්..
    නිකන් ම මහත් වෙයි..

    :no: තාරාදියේ අවුලක් නෙවෙයි! :dull: ඩොකෙක් ලඟට ගියාමත් මෑන් බර කිරන්න කීවා. :cool: එහෙ සහ මෙහෙ කිරපු බර හරියටම හරි.

    :( ඔය කීව අන්තිම කාරණා දෙකම නැත්තටම නෑ මට.. :dull: නින්ද යන් නෑ පාන්දර 3 විතර වෙනකම්.. :( පොඩි දේටත් ෆුල් අප්සට් හිතෙනව. හ්ම්ම්.. :dull: කෑම කන්න නිකන් කම්මැලී වගේ ශික්.. :sorry: මොන එකක් ද මන්ද..

    :no: මේකේ චැට් කලා කියල ආයෙ එකෙක් - රෙප් දෙයි.. :yes: ත්‍රේඩ් එක ටොපික් එකේ තිබ්බාවෙ එහෙනම්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    ඒ බරේ හැටියට පෙනුම හිතා ගන්න පුලුවන්..
    දැන් මචන් ඔයාගේ පවුලේ පසුබිම කොහොම ද ?
    ඔයාගේ අම්මායි තාත්තායි කොහොම ද ? ඒ අයත් ඔයා වගේම ද ? නැත්නම්..
    ඔයාට වෙන කවුද ඉන්නේ.. ඒ අයත් එහෙම ද ?

    :yes: පී එම් කරන්නම්.. :eek: ත්‍රේඩ් එකේ මේව කියෝලා ආයෙ - රෙප් පුරවයි කලින් උනා වගේ.. :no: