විනාඩි15ට_සෑරයක්

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    හ්ම්! හරිම දුක්බර කතාවක්. ඒත් පවුලේ අය ගැන සතුටුවෙන්න පුලුවන්.මමත් මෙයා ගැන තොරතුරු ටිකක් හෙව්වා මෙයා ඩි බා(ර්)සි[De Barsy] සහලක්ෂණයෙන් පෙලෙන අයෙක් බව වෛද්‍යවරු සොයාගෙන තියෙනවා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජානමය අතින්ම දුර්වලතාවක් වගේ ....
    හැම කෙනෙක්ටම ජීවිතේ රසවිඳින්න හම්බවෙන්නෙ නෑනේ එකම වගේ ....
    පවු
    :(


    මටත් හිතා ගන්න අමාරුයි..
    මේ වගේ නොයෙකුත් ලෙඩ අපේ සමාජයේ බිහි වෙන්නේ ඇයි කියලා..
    මොනවා වුනත් ජිවිතයක් වෙනුවෙන් මේ තරුණිය පුදුම වේදනාවක් විද වන්නේ වෙන්න ඇති..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්! හරිම දුක්බර කතාවක්. ඒත් පවුලේ අය ගැන සතුටුවෙන්න පුලුවන්.මමත් මෙයා ගැන තොරතුරු ටිකක් හෙව්වා මෙයා ඩි බා(ර්)සි[De Barsy] සහලක්ෂණයෙන් පෙලෙන අයෙක් බව වෛද්‍යවරු සොයාගෙන තියෙනවා.

    මේ ලේඩේ සුව කරන්න තවමත් ප්‍රතිකාර හොයා ගෙන නෑ..
    ඒ හින්දා මේ තරුණියට ජිවිතය තියෙන තාක් කල් මේ වගේ ජිවිතය ඉදිරියට ගෙනියන්න වෙනවා.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාතර කිඹුලා;10242481 said:
    coollifestyle4u රෙප් ඉවරයි කොල්ලා

    ඒකට කමක් නෑ මචන්..
    මට ඕන වුනේ මේ ත්‍රේඩ් එක දැකපු නැති අයට පෙන්නන්නයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good post machan... keep it up...!

    mona karannada....ipaduna welawe waraddak

    හැමෝම එක ම විදියේ ජිවිතයක් ගෙනියන්නේ නෑ නේ යාලුවා..
    ඒත් මේ කෙල්ලගේ ජිවිතය ගැන හිතද්දි නම් හුගාක් දුක හිතෙනවා..
     
    • Like
    Reactions: chami_84

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    හැමෝම එක ම විදියේ ජිවිතයක් ගෙනියන්නේ නෑ නේ යාලුවා..
    ඒත් මේ කෙල්ලගේ ජිවිතය ගැන හිතද්දි නම් හුගාක් දුක හිතෙනවා..
    උබේ ජීවිතයෙත් පොඩි පොඩි මානසික ගැටලු පවතින බව මට පෙනී යනවා:rofl::rofl::rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබේ ජීවිතයෙත් පොඩි පොඩි මානසික ගැටලු පවතින බව මට පෙනී යනවා:rofl::rofl::rofl:

    ඔව්, ඉතින් වෙනත් අයගේ ප්‍රශ්න වලට හොට දාන එකත් ඒ තරම් හරි නැති ගතිගුණයක් කියලා
    යාලුවා දන්නේ නැතිව ඇති..
     

    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    මේ වගේ දෙවල් දෑක්කාම අපි හිනා වෙන එක නෙවෙයි කරන්න
    ඕනේ.. මුලින්ම දෙවියන් වහන්සෙට ස්තුතියි වන්ත වෙන්න ඕනේ..
    අපිට නිරොගී සිරුරක් උරුම කලාට..


    DAN ETHAKOTA DEWIYAN WAHANSEDA ME LAMAYATA MEHEMA DEYAK KARE:rolleyes:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ

    ඔව්, යාලුවා හිතා ගන්න බෑ.
    ඒ හින්දා නේ මේ වෛද්‍ය ක්‍රමය වුනත් සිඝ්‍රයෙන් දියුණු වෙමින් පැවතෙන්නේ..
    උබටත් මානසික රොගයක් තියෙනව වගේ...නවලොක පලයන් උග්‍ර වෙන්න ඉස්සෙල්ල