විනාඩි15ට_සෑරයක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eyage konde lassnaya.........

    හැම කෙල්ලෙක්ටම ආවේණික ලස්සනක් තියෙනවා..
    ඒ දේ කොන්ඩෙන් වෙන්න පුලුවන් මුහුණෙන් වෙන්න පුලුවන් ඇස් වලින්, නහයෙන් වුනත් වෙන්න පුලුවන්..
    ඒ හින්දා ඒ ආවේණික ලස්සන ගැන හිතලා ජිවිතය සන්තොසයෙන් ගෙවන්න පුලුවන් නම්
    තමයි.. මේ ජිවිතය සාර්ථක කර ගන්න පුලුවන් වෙන්නේ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :yes::yes::yes:ow oya kiwa kathawa aththa....mage yaluwek innawa eya hama welema hithanne eya kathay kiyala...:confused::confused::confused:e unata mamanam hama welema hithanne man lassanay kiyala....manam kawadawat man mewage na kiyala duk wela na....

    man kiwe me girlta mona nathi unath anith ayata wada hoda kondayak thiyenawa.....:):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes::yes:ow oya kiwa kathawa aththa....mage yaluwek innawa eya hama welema hithanne eya kathay kiyala...:confused::confused::confused:e unata mamanam hama welema hithanne man lassanay kiyala....manam kawadawat man mewage na kiyala duk wela na....

    man kiwe me girlta mona nathi unath anith ayata wada hoda kondayak thiyenawa.....
    :):):)

    ඔව්, ඔයා හරි..
    බොහෝ දෙනෙක් කරන්නේ.. ( විශේෂයෙන් ගැහැණු උදවිය ) තමන් සතුව තියෙන දේ වල වෙනස වටහා ගන්න කලින් අනිත් අයගේ ලස්සන ගැන හිතමින් දුක් වෙන එක..
    ඒ දේ මනසට වගේම කායිකව වුනත් බොහෝ ලෙස බලපානවා..
    අපිට ලැබිලා තියෙන ලස්සන ඔපමට්ටම් කරන්න පුලුවන් නම්.. ඒ ලස්සනට ආදරේ කරනවා නම්..
    අපේ හිත වගේම හැම දෙයක් ම නිරෝගිව බොහෝ කාලයකට සතුටින් තියා ගන්න පුලුවන් කම ලැබෙනවා..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව්, ඔයා හරි..
    බොහෝ දෙනෙක් කරන්නේ.. ( විශේෂයෙන් ගැහැණු උදවිය ) තමන් සතුව තියෙන දේ වල වෙනස වටහා ගන්න කලින් අනිත් අයගේ ලස්සන ගැන හිතමින් දුක් වෙන එක..
    ඒ දේ මනසට වගේම කායිකව වුනත් බොහෝ ලෙස බලපානවා..
    අපිට ලැබිලා තියෙන ලස්සන ඔපමට්ටම් කරන්න පුලුවන් නම්.. ඒ ලස්සනට ආදරේ කරනවා නම්..
    අපේ හිත වගේම හැම දෙයක් ම නිරෝගිව බොහෝ කාලයකට සතුටින් තියා ගන්න පුලුවන් කම ලැබෙනවා..
    :yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    adenawa machan , mehemath minissu innawada kiyala hitenawa.....

    මේවා දැකලා අපි දුක් වෙනවා වගේම සන්තොස වෙන්න ඕනේ..
    දෙවියන් වහන්සේ අපිට කොයි තරම් ආදරේ ද කියලා..
    මේ වගේ දුෂ්කර ජිවිතයක් අපිට අත් කර දුන්නේ නැති එකට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Puduma dahiriyamath kellek..

    කිසිම ලේඩක් දුකක් නැති අය මේ සමාජයට මුහුණ දෙන්න බය වෙන එකේ..
    මේ වගේ කෙල්ලෙක් ඒ සමාජයේ වටපිටාවත් එක්ක ජිවත් වෙන හැටි දකින්න ලැබෙන එක ගැන හිතද්දිත් අපේ හිත්වලට කොයි තරම් සතුටක් දැනෙනවා ද..
     
    • Like
    Reactions: elakiri119

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මොකද්ද දන්නේ නෑ මෙයාට තියෙන ලෙඩේ...
    හොමෝන් ප්‍රශ්නයක් ද?
    අක්මාවෙ ප්‍රශ්නයක් ද?
    තයිරොයිඩ් ගැටුලවක් ද?
    නැත්නම් වෙන මොකක් හරි අවුලක් ද?

    පව් වැඩේ හැබැයි..
    thanks for sharing