පවු!
dukai..bt wht to do
මේ කෙල්ල වෙනුවෙන් දුක් වෙන්න වෙලාවක් වෙන් කලාට ස්තුතියි යාලුවනේ..
පවු!
dukai..bt wht to do
eyage konde lassnaya.........
හැම කෙල්ලෙක්ටම ආවේණික ලස්සනක් තියෙනවා..
ඒ දේ කොන්ඩෙන් වෙන්න පුලුවන් මුහුණෙන් වෙන්න පුලුවන් ඇස් වලින්, නහයෙන් වුනත් වෙන්න පුලුවන්..
ඒ හින්දා ඒ ආවේණික ලස්සන ගැන හිතලා ජිවිතය සන්තොසයෙන් ගෙවන්න පුලුවන් නම්
තමයි.. මේ ජිවිතය සාර්ථක කර ගන්න පුලුවන් වෙන්නේ..


ow oya kiwa kathawa aththa....mage yaluwek innawa eya hama welema hithanne eya kathay kiyala...

e unata mamanam hama welema hithanne man lassanay kiyala....manam kawadawat man mewage na kiyala duk wela na....


ow oya kiwa kathawa aththa....mage yaluwek innawa eya hama welema hithanne eya kathay kiyala...
e unata mamanam hama welema hithanne man lassanay kiyala....manam kawadawat man mewage na kiyala duk wela na....
man kiwe me girlta mona nathi unath anith ayata wada hoda kondayak thiyenawa.....![]()
ඔව්, ඔයා හරි..
බොහෝ දෙනෙක් කරන්නේ.. ( විශේෂයෙන් ගැහැණු උදවිය ) තමන් සතුව තියෙන දේ වල වෙනස වටහා ගන්න කලින් අනිත් අයගේ ලස්සන ගැන හිතමින් දුක් වෙන එක..
ඒ දේ මනසට වගේම කායිකව වුනත් බොහෝ ලෙස බලපානවා..
අපිට ලැබිලා තියෙන ලස්සන ඔපමට්ටම් කරන්න පුලුවන් නම්.. ඒ ලස්සනට ආදරේ කරනවා නම්..
අපේ හිත වගේම හැම දෙයක් ම නිරෝගිව බොහෝ කාලයකට සතුටින් තියා ගන්න පුලුවන් කම ලැබෙනවා..





paw ban. monade unath thmange daruwonta demaupiyo tharam kauruth adare karanne na.
ohhhhhhhhhhhhh
adenawa machan , mehemath minissu innawada kiyala hitenawa.....
Puduma dahiriyamath kellek..
වල් හොටා
වලි කියන්නේ මොකක් ද ? මට තේරුම් කරලා දෙනවා ද ?
මම වැරද්දක් නෙවෙයි නේ කියලා තියෙන්නේ...![]()


