විනාඩි15ට_සෑරයක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැදගත් ලිපියක් සහෝ..:)
    බොහොම ස්තුතියි බෙදාගත්තට..:)
    කතාව කියෙව්වාම නම් දුක හිතුනා..:(
     

    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    If this ever gonna happen to me I'll put a gun onto my jaw & pull the trigger once. Like american novelist Ernest Hemingway did lol.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පෙර ආත්ම වල කරපු පවු නිසා තමයි ඔහොම වෙන්න ඇත්තෙ...
    පවු..!
    අපිත් මේව දැකල සංසාරෙ ගැන තේරුම් ගන්න උත්සාහ කරමු...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැදගත් ලිපියක් සහෝ..:)
    බොහොම ස්තුතියි බෙදාගත්තට..:)
    කතාව කියෙව්වාම නම් දුක හිතුනා..
    :(

    If this ever gonna happen to me I'll put a gun onto my jaw & pull the trigger once. Like american novelist Ernest Hemingway did lol.

    කන්න පින තිබ්බට රෑපය ලැබිල නෑ...පව්!:(

    ethi ban echchara kalath ohomada

    mage agen thel Kg 10 wethara denna puluwannam


    අපි මේවා දැකලා දුක් වුනාට..
    ඒ උදවිය අපෙන් අනුකම්පාවක් අපෙක්ෂා කරන්න ඒ තරම් කැමැත්තක් නෑ..
    අපි ඒ අය ඉදිරියේ හඩා වැලපෙන්නේ නැතිව
    හිටින් දුක් වීමක් තමයි සිදු කරන්න ඕනේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Eha paththe KFC eka hodai da ban?,business na wage mata penne!:rolleyes:

    උදේ දවල් එහෙම කොහොමත් වේලිලා වගේ තමයි තියෙන්නේ..
    ඒත් රෑ වෙද්දි 6.30 පස්සේ නම් සෙනග එනවා..
    කොහොමත් සතියේ දවස් වලට වැඩිය සති අන්තයේදි තමයි කට්ටිය එක් වෙන්නේ පවුල් පිටින්...
    ඒ හින්දා ශේප්...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,954
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උදේ දවල් එහෙම කොහොමත් වේලිලා වගේ තමයි තියෙන්නේ..
    ඒත් රෑ වෙද්දි 6.30 පස්සේ නම් සෙනග එනවා..
    කොහොමත් සතියේ දවස් වලට වැඩිය සති අන්තයේදි තමයි කට්ටිය එක් වෙන්නේ පවුල් පිටින්...
    ඒ හින්දා ශේප්...

    Ah ela!