විනාශමුඛයට යන බුදු දහම
බාහිර ආයතනයකින් විද්‍යාවේදී උපාධියක් ලත් එක් සුමුදුර ධර්ම දේශනා කරන පැවිද්දෙක් ප්‍රසිද්දියේ මෙසේ ප්‍රකාශ කර ඇත.
"දුක් විඳින්නට මම නම් සෝවාන් වෙන්නේ නෑ" කියා.
මෙහිදී නම නොකීවත් එම ධර්ම දේශනාව අසා සිටි අයනම් එකවරම හඳුනගත්තේ යැයි සිතමි.
මේ පුද්ගලයාගෙන් අහන්න තියෙන ප්රශ්නය තමයි "කවුද දුක් විඳින්න සෝවාන් වෙන්නේ?" "වූයේ කවුද?" කියා.
පාරමී පිරී නැතිව සෝවාන් වීමට නොහැකිව තමන්ගේ දුර්වලකම නොකියා, බුදුරදුන්ගේ ප්‍රතිපත්තියේ වරදක්, දෝෂයක් (භාවනාවට නොයාමට ) හේතුව වශයෙන් දක්වනවා. ඒ මෙම හීන, දීන, මෝඩ, පුහු අනාර්ය්යන්ගේ ප්රවණතාවයයි.
සුපටිපන්නො භගවතෝ සාවක සංඝෝ = මෙම මාර්ගයට ප්‍රායෝගිකව ප්‍රවිෂ්ඨ වීම
උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ = නොඇලී ගමන් කිරීම
ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ = ප්රත්යවේක්ෂාව නිසා ඥාණ සම්භාරයක් ලැබීම
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ = රහත් ඵලය ලැබීම
යන බුදු වදනයි. ඔබ වඳින පුදන සංඝයාගේ ඉහත ගුණ තිබේදැයි බැලිය යුතු වේ. නැතහොත් අපගෙන් වැඳුම් ලබන ඔහුන් නොදැනුවත්වම අපාගත වනු නොඅනුමානයි.
අද කහවත දමාගන්නේ නිවන අරභයාද කියන එකම ගැටළුවක්, ඒ මන්ද යත් මේ කලියුගයේ මිනිසුන් තමන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ධර්මය පවා විකුණාගෙන කන කාලයක් බැවිනි.
එබැවින් මාර්ගයට ප්රවිෂ්ඨව නිවැරදි ආර්ය මහ සංඝයා හඳුනා ගනිමු. වැඳුම් පිදුම් කරමු!