විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මට එච්චර උකේ අමාරුවක් නෑ
    Google කරාම මොකක් හරි එනවා කිව්වේ ඉතින් කරලා source දාපන් කෝ?

    උඹේ හිතළු වලට source නැතුව එහෙම නෙවෙයි නේ?
     
    • Like
    Reactions: zid2021

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    Google කරාම මොකක් හරි එනවා කිව්වේ ඉතින් කරලා source දාපන් කෝ?

    උඹේ හිතළු වලට source නැතුව එහෙම නෙවෙයි නේ?
    මොකක්හරි එනවා තමයි බං ඒවා මෙතන දදා හැමිනෙන්න මට ඕන්නෑ උඹ වගේ. ඕන්නං ගිහින් හොයාගනිං
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mokak hari ekak lagama place ekakin gaha ganna.. issarahata mokak wei da kiyala hariyata kiyanna baa... anika public place ma wenna ona naah... nikan hithapan gewal paththe thiyena maalu kadayak wage ekak, elawalu kadayak wage ekak gena... new year wage lanweddi owwage minissu wadi ... ubata kadekata noyaa inna ba neh.... anik minissu assema ubath yanna ona.. ithin risk ekak ganne netiwa oka gaha ganin....

    anika dan school yana podi untath gahanawa neh bn... lokuwata baya wenna epa... uba kiyana issue matath thibba... eeth maath gaha gatta mee year eke august wala.... dan choice ekak naa oka inject kara gannawa hara... booster ekak gahannath dan ready wenawa.... nikan hithapan kohomada rule ekak awoth widde nathi aya hemoma jathika rohalata enna ona kiyala wida ganna ona nam... ehema pissu dial inna ratak neh meka... etha kota ubawa nikan ma risk ekata watenawa minissu asse ringala... uba kochchara gee asse parissan welaa hitiyath....
     
    • Like
    Reactions: s.p.n and INCORRECT

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    මොකද බං එහෙම වුනොත් කරන්නේ? ගෙදරට බඩුගේන්නවත් යන්න වෙන්නෑ.

    4fQ0aiY.png
    ko me rate moolika minis aithiwasikam nadda?
    ko me lawyers la?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    mokak hari ekak lagama place ekakin gaha ganna.. issarahata mokak wei da kiyala hariyata kiyanna baa... anika public place ma wenna ona naah... nikan hithapan gewal paththe thiyena maalu kadayak wage ekak, elawalu kadayak wage ekak gena... new year wage lanweddi owwage minissu wadi ... ubata kadekata noyaa inna ba neh.... anik minissu assema ubath yanna ona.. ithin risk ekak ganne netiwa oka gaha ganin....

    anika dan school yana podi untath gahanawa neh bn... lokuwata baya wenna epa... uba kiyana issue matath thibba... eeth maath gaha gatta mee year eke august wala.... dan choice ekak naa oka inject kara gannawa hara... booster ekak gahannath dan ready wenawa.... nikan hithapan kohomada rule ekak awoth widde nathi aya hemoma jathika rohalata enna ona kiyala wida ganna ona nam... ehema pissu dial inna ratak neh meka... etha kota ubawa nikan ma risk ekata watenawa minissu asse ringala... uba kochchara gee asse parissan welaa hitiyath....
    ඉතිං බං ඉස්සර මේ වෛරස් එකට වැක්සින් නැතිකාලෙ අපි හැමෝම හොදට හිටියේ. ලෙඩේ හදාගත්තේ නෑනෙ.

    දැන් මොකක්ද මේ එකපාරට අපිට වෙන්න යන්නේ? අපි හිතමු පැපොල කියලා. හැදෙයි කියන බයට හැමෝටම වැක්සින් විදින්නෙ නෑනෙ. හොඳට ඉන්න අපි එහෙම වැරදිකාරයො වෙන්නේ කොහොමද? :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මොකක්හරි එනවා තමයි බං ඒවා මෙතන දදා හැමිනෙන්න මට ඕන්නෑ උඹ වගේ. ඕන්නං ගිහින් හොයාගනිං

    මොකක් හරි නෙවෙයි අයිසේ මම දැම්ම CDC වගේ පිළිගන්න පුළුවන් source එකක් දාපන්. උඹට මෙතන reply ටයිප් කරන්න වෙලාව තියනවා ලින්ක් එක දාන්න වෙලාවක් නෑ :rofl:

    පිලිගනින් උඹේ රෙද්දී හිතෙන තියරි වලට source නෑ

    ඉතිං බං ඉස්සර මේ වෛරස් එකට වැක්සින් නැතිකාලෙ අපි හැමෝම හොදට හිටියේ. ලෙඩේ හදාගත්තේ නෑනෙ.

    දැන් මොකක්ද මේ එකපාරට අපිට වෙන්න යන්නේ? අපි හිතමු පැපොල කියලා. හැදෙයි කියන බයට හැමෝටම වැක්සින් විදින්නෙ නෑනෙ. හොඳට ඉන්න අපි එහෙම වැරදිකාරයො වෙන්නේ කොහොමද? :(

    ලංකාවේ පැපොල වසංගතයක් ඇවිත් hospital ෆුල් වෙලා health system එක හොම්බෙන් ගියපු කාලයක් මතකද?

    අනේ උඹ වගේ ගොනෙක් :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    මොකක් හරි නෙවෙයි අයිසේ මම දැම්ම CDC වගේ පිළිගන්න පුළුවන් source එකක් දාපන්. උඹට මෙතන reply ටයිප් කරන්න වෙලාව තියනවා ලින්ක් එක දාන්න වෙලාවක් නෑ :rofl:

    පිලිගනින් උඹේ රෙද්දී හිතෙන තියරි වලට source නෑ

    ලංකාවේ පැපොල වසංගතයක් ඇවිත් hospital ෆුල් වෙලා health system එක හොම්බෙන් ගියපු කාලයක් මතකද?

    අනේ උඹ වගේ ගොනෙක් :lol:
    ඉස්සරහට මේ වෛරස් එක පැපොල වගේ වෙනවා. ඒනිසා අපිට වැක්සින් ඕනනෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    හොස්පිටල් යන්න බය නැති එකෙන් නානවා නේද හොදම එකෙන්.... :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Edward Kenway

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    වැක්සින් කාඩ් එක අනිවාර්‍ය කරන්න ඔ්න. නැත්තං කක්කා ගානවා හැම තැනම. නොමිලේ දුන්න වැක්සින් එක ගත්තෙ නෑ. සෝෂල් මීඩියාවල පොර ටෝක් දෙනවා රට හදන හැටි කියලා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    හිතපන්කො;
    කක්කා වැස්සක් වැටිලා හැහැමෝගෙම ඇගේ ගූ ගෑවෙනවා.

    ඉතින් රජය නියම කරනවා පොදු ස්ථාන වලට යන්න කලින් කක්කි ගද යන සබන් ඇගේ ගාලා නාලා සෙන්ට් ටිකක් ඇගේ ගාගෙන එන්න කියලා.

    ඉතින් සමාජවෛරක්කාර ජෙප්පො වගේ එවුන් රජයට විරුද්ධව පොදු ස්ථාන වලට කක්කා පිටින්ම යනවා.

    හැබැයි ඇග උගේ වුනාට ස්ථානෙ පොදු නිසා රජයට අයිතියක් තියෙනවා නාලා වරෙන් කියන නීතිය දාන්න...

    පස්න තියෙනවද ?
    ජෙප්පො නෙවෙයි බං...ඔය පැණියප
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    ගූගල් කරාම මටත් ඔ්න්නං මගේ මතයට biased ඒව හොයාගන්න පුළුවන්. ඒ ලින්ක් දාන්නත් පුළුවන්
    ammo ammoo:lol: aruu reputed source ekk illaddi muu kynv google search krla dennmlu...:lol:
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මොකද බං එහෙම වුනොත් කරන්නේ? ගෙදරට බඩුගේන්නවත් යන්න වෙන්නෑ.

    4fQ0aiY.png
    සාමාන්‍යයෙන් උඹ එළියට ගියාම එන්නේ කොහොමද? ගෙට එන්න කලින් මොනාද කරන්නේ??
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    නානවා
    ගේන බඩු? ගෙදර ඔක්කොම එළියට යනවද? එළියේදි මාස්ක් එක ගලවන්න වෙනවද? ළග ඉන්න, හැමදාම සෙට්වෙන අය ශුවර් ද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    ගේන බඩු? ගෙදර ඔක්කොම එළියට යනවද? එළියේදි මාස්ක් එක ගලවන්න වෙනවද? ළග ඉන්න, හැමදාම සෙට්වෙන අය ශුවර් ද?
    ගෙදරින් පිට එහෙම නිතර හම්බුවෙන කවුරුත් නෑ. ගේන බඩු සැනිටයිසර් ස්ප්‍රේ කරලා ගෙට ගන්නවා. ගෙදර හැමෝම එකපාර එළියට යන්නේ නෑ.
     
    • Like
    Reactions: Gamer1