ඒ දවස්වල කිව්ව එකම තමා

ආයෙත් කොවිඩ් ම හෝ ඒ වගේ වසංගතයක් පැතිරිලා හදිසි වැක්සිනේෂන් ඩ්රයිව් එකක් කළොත් ඒකත් ගහ ගන්නව



ඔය වැඩි හරියක් කොරෝන හැදුනු නිසා ආපු සංකූලතා වෙන්න පුලුවන්.
Baiya isn't extinct!ඒ දවස්වල කිව්ව එකම තමා
ආයෙත් කොවිඩ් ම හෝ ඒ වගේ වසංගතයක් පැතිරිලා හදිසි වැක්සිනේෂන් ඩ්රයිව් එකක් කළොත් ඒකත් ගහ ගන්නව![]()
එකපාරක්වත් හැදිච්ච නැති උන්ටඔය වැඩි හරියක් කොරෝන හැදුනු නිසා ආපු සංකූලතා වෙන්න පුලුවන්.
Baiya isn't extinct!
එකපාරක්වත් හැදුනේ නෑ කියන්න අමාරුයි මචන්එකපාරක්වත් හැදිච්ච නැති උන්ට
පොඩ්ඩ දුරක් ඇවිදිද්දි හතිවැටෙන්නෙ
කලින් හැදිච්ච නිසා?ක
![]()
හැදුනද නැද්ද කියල හරියටම දන්නෙ නෑනෙ. ඔයා කියන විදියට සීමිත ප්රතිශතයක් ඇති. ඒ උනාට ඔය චෝදනාව කරන ගොඩක් එවුන් කොරෝනා හදාගත්ත එවුන්. නැත්තං වෙන ලෙඩක් නිසා ඇතිවෙන සංකූලතා වලටත් වරද පටවන්නෙ වැක්සීන් එකට.Baiya isn't extinct!
එකපාරක්වත් හැදිච්ච නැති උන්ට
පොඩ්ඩ දුරක් ඇවිදිද්දි හතිවැටෙන්නෙ
කලින් හැදිච්ච නිසා?ක
![]()

මොන උට්ටක්ද මෙහ්..
ගොබ්බ අලසයො ව්අගෙ ඉදලා,Baiya isn't extinct!
එකපාරක්වත් හැදිච්ච නැති උන්ට
පොඩ්ඩ දුරක් ඇවිදිද්දි හතිවැටෙන්නෙ
කලින් හැදිච්ච නිසා?ක
![]()
හැදුනද නැද්ද කියල හරියටම දන්නෙ නෑනෙ. ඔයා කියන විදියට සීමිත ප්රතිශතයක් ඇති. ඒ උනාට ඔය චෝදනාව කරන ගොඩක් එවුන් කොරෝනා හදාගත්ත එවුන්. නැත්තං වෙන ලෙඩක් නිසා ඇතිවෙන සංකූලතා වලටත් වරද පටවන්නෙ වැක්සීන් එකට.
වැඩි දෙයක් ඕනෙ නෑ. ඉංග්රීසි බෙහෙත් බොන ගමන් සිංහල බෙහෙත් කරලා ඉංග්රීසි බෙහෙත් වලට හොඳවීගෙන එනකොට දොස්තරලට බැන බැන ඉංග්රීසි බෙහෙත් ටික විසිකරල දාන මෝඩ රාජපස්ස බයියෝ ඉන්නේ.
අපේ අල්ලපු ගෙදර අංකල් වැක්සීන් එක විදගෙන ආපු දවසෙ ඉඳන් හෙන බයේ හිටියේ. පොරට ඔලුව කැක්කුමක් ආවත් වැක්සීන් එක නිසා, බඩේ අමාරුවක් හැදුනත් වැක්සීන් එක නිසා. දවසක් කොන්ඩෙ යනව කිව්ව වැක්සීන් එක නිසා.![]()
දැන් මොකද කියන්නේ...?
https://elakiri.com/threads/වැක්සින්-හූනියම.2115329/
https://elakiri.com/threads/තරුණ-වයසෙන්-මිනිස්සු-මැරෙනව.2154485/
I knew it as your username & dp already did
At least now you admit it, commendable!
But see, the baiya still exists on this planet![]()
උබට විශේෂ අසනීප, ඇළගීස් වගේ දේවල් නැත්නම් මම කියන්නේ චිනොපාම් හරි ගහගන්න එක තමා හොදම මොකද උබට කෙසේ උනත් දැනට තියන දත්ත විදියට චිනොපාම් වලින් 40% වගේ ආරක්ෂාවක් තියනවා.අනිත් මිනිස්සු ගේ ආරක්ෂාවට උබ වැක්සින් එක ගන්න එක තාම හොදම...
වැක්සින් එක විදින ඩොකා හෝ නස් නෝනා : මහත්මයට මොනවහරි විශේෂ අසනීප, ඇළගීස් වගේ දේවල් තියනවද ?
nevermindNevergiveup : ඔව්
වැක්සින් එක විදින ඩොකා හෝ නස් නෝනා : එහෙනම් අර දොස්තර මහත්තය ගිහින් හම්බවෙන්න
...
...
...
ඉතුරු ටික උබගේ වැඩක්...
man inne kuwait eke mehe nan karanawa. mehe habai online app ekak tiyei. app ekata log unama green hari yellow hari nan witharai shopping mall walata hari public event walata hari yanda puluwan. entrance eken balanawa.
mokak hari ekak lagama place ekakin gaha ganna.. issarahata mokak wei da kiyala hariyata kiyanna baa... anika public place ma wenna ona naah... nikan hithapan gewal paththe thiyena maalu kadayak wage ekak, elawalu kadayak wage ekak gena... new year wage lanweddi owwage minissu wadi ... ubata kadekata noyaa inna ba neh.... anik minissu assema ubath yanna ona.. ithin risk ekak ganne netiwa oka gaha ganin....
anika dan school yana podi untath gahanawa neh bn... lokuwata baya wenna epa... uba kiyana issue matath thibba... eeth maath gaha gatta mee year eke august wala.... dan choice ekak naa oka inject kara gannawa hara... booster ekak gahannath dan ready wenawa.... nikan hithapan kohomada rule ekak awoth widde nathi aya hemoma jathika rohalata enna ona kiyala wida ganna ona nam... ehema pissu dial inna ratak neh meka... etha kota ubawa nikan ma risk ekata watenawa minissu asse ringala... uba kochchara gee asse parissan welaa hitiyath....
හොස්පිටල් යන්න බය නැති එකෙන් නානවා නේද හොදම එකෙන්....![]()
![]()
![]()
වැක්සින් කාඩ් එක අනිවාර්ය කරන්න ඔ්න. නැත්තං කක්කා ගානවා හැම තැනම. නොමිලේ දුන්න වැක්සින් එක ගත්තෙ නෑ. සෝෂල් මීඩියාවල පොර ටෝක් දෙනවා රට හදන හැටි කියලා.
ammo ammooaruu reputed source ekk illaddi muu kynv google search krla dennmlu...
![]()
තමන්ගේ bio bubble එක sure නම් අවුලක් නෑ. ඒත් අවදානමක් අරන් ඉන්න වෙන්නේ... ගෙදර වයසක අය, පොඩි අය ඉන්නවනම් double පරිස්සම් වෙන්න... Vaccine එක ගන්න එක හොඳයි කියලා තමයි මමනම් කියන්නේ...
why u mentioned me..if present vaccines are unable to go against it, then a new module of vaccine will be developed soon.. like how china and usa improved their vaccines against delta+.. it's always better than to die nothing.
ප්රතිචාර නොදක්වන - this isnt the meaning of zero result dude..it only says efficiency is less.. but it is more than nothing... (simple math: even 10% is greater than 0%
)
ලංකවෙ මෝඩ මොං ගල් උන්ගෙ නැගිටීමක් පේනව ....![]()
![]()
![]()
![]()
Nane ban injection eka gaha gaththama uba hithan inne un zombies la wela ubala wage sulu Tharaya Kai kiyala da
Uba eliyata yanne naththam nogaha hitapan. Eliyata yanna one nam gahapan
ගිහින් ගහනනින් හුට්ටො තෝ හොර කාඩ් එකක් හදන් ගිහින් සුපර් ස්ප්රෙඩර් කෙනෙක් වෙලා හිරු ටීවි එකේ පෙන්නයි
Lucky volunteer to be killed by COVID without vaccine and finding convincing facts for itNiwan suwa labewa !! in advance
mmath ooka kynna hadaddi uba kyla...![]()
Notice period එකේ සැලරි එකෙන් 50% දුන්නාahhh gobbaya uba innawada
ithin gobbayo job eken eliyata dapu eke ubata higa kala salli illuwadaNotice period එකේ සැලරි එකෙන් 50% දුන්නා
(කියලා කියලා ඉල්ල ගත්තා)
ඉතුරු බාගෙ ගන්න විදිහක් කියපම්
මන්නෙ resignation දුන්නෙithin gobbayo job eken eliyata dapu eke ubata higa kala salli illuwada
මන්නෙ resignation දුන්නෙ
Notice period 1 month නම්
ඒ මාසෙටත් සැලරි දෙන්න
ඕනනෙ? දුන්නෙ බාගයයි
එහෙම බෑනෙ මන් මාසෙම වැඩ කරානෙ?apita news eka awe ubawa pannuwa kiyala, hari eka wedak naha
50% gewala aththe company policy eke hatiyata wenna athi
එහෙම බෑනෙ මන් මාසෙම වැඩ කරානෙ?
මන් බැලුවා. එහෙම එකක් මටehema be kiyala uba kiyanne kohomada.
notice dunnhama 50% gewanne kiyala company policy eke thiyanawa athi
ubata dipu eke nathi unata company policy eke athi,මන් බැලුවා. එහෙම එකක් මට
දීපු contract එකේ තිබුන් නෑ
Hidden policy??ubata dipu eke nathi unata company policy eke athi,
godak company wala ehemai