තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    8,980
    1
    6,889
    113
    TrapHouse
    අපේ හිතවත් අයියල කීපදෙනෙක්ම ළඟදි මැරුණ එකසැරේ හාට් අටැක් ඇවිල්ල..
    ගිය සතියෙ අයියගෙ යාලුවෙක් නැති උනා.. ඒ අයිය හොඳට ක්‍රීඩා කරල ඉස්කෝලවල කැඩෙට් පුහුණු කරපු කෙනෙක්..
    පෙරේද අපේ නෑදෑ අයිය කෙනෙක් නැති උනා.. අද මළගෙදර

    මටනම් හිතෙන්නෙ මේ සේරම කොවිඩ් වැක්සින් එකෙන් පස්සෙ කියල
    දැනට මාස දෙකකට කලින් ඔෆිස් එකේ අක්ක කෙනෙක්ට ඇස් පෙනීමත් අඩුවෙලා ඔලුව රිදෙන්න අරගෙන පෙන්නුවම කියල තිබුනෙ ගොඩක් දුර්ලබ විදියට ස්නායු වල බ්ලොක් එකක් නිසා එහෙම වෙනව කියල (අක්ෂි ස්නායු වල ප්‍රශ්නයක් නෙමෙයි).. MRI scan එකකින් පස්සෙ තමයි එක හොයාගෙන තිබුනෙ..

    වැඩේ කියන්නෙ මේ සේරම වෙන්නෙ mRNA කොවිඩ් වැක්සින් ගනිපු අයටමයි..
    මටත් pfizer booster එකෙන් පස්සෙ මාස ගානක් යනකං ED ආව දරුනුවටම (මේක ගොඩක් දෙනෙක් කියන්නෙ නෑ ලැජ්ජාවට).. දැන් අවුරුදු දෙකකට පස්සෙත් 75% වගේ හොඳ වෙලා තියෙන්නෙ..

    දවස් කීපෙකට කලින් Astrazeneca එකට blood clot එනව කියල එයාලම පිළිගෙන තිබුනනේ..
    ඉතිං මේකෙ ඉන්න ඩොක්ටර්ස්ල සහ දන්න කියන අය කියන්න බලන්න ඔයාලගේ අදහස?
    මට සමහර මෙඩිකල් ෆීල්ඩ් එකේ අය කියල තියනව වැක්සින් එක ගහපු කාලෙ aspirin low dose එකක් ගත්තනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල..
    දැන් මොකක්ද අපි වගේ මේ වැක්සින් අරගෙන කෙලවිලා ඉන්න අයට මේකෙන් detox වෙන්න කරන්න පුළුවන්?

    P.S. : මේ මාතෘකාව සම්බන්ධ යූටියුබ් වීඩියෝ, reddit threads වල ලෝකෙ වටේම මිනිස්සු එයාලටත් මේව වෙලා තියනව කියල දිගටම දැම්ම.. ඒත් ඒ කමෙන්ට්ස් සේරම වගේ දාල ටික දවසකින්ම ඩිලීට් වෙනව
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,554
    9,451
    113
    Arkham City
    අපේ හිතවත් අයියල කීපදෙනෙක්ම ළඟදි මැරුණ එකසැරේ හාට් අටැක් ඇවිල්ල..
    ගිය සතියෙ අයියගෙ යාලුවෙක් නැති උනා.. ඒ අයිය හොඳට ක්‍රීඩා කරල ඉස්කෝලවල කැඩෙට් පුහුණු කරපු කෙනෙක්..
    පෙරේද අපේ නෑදෑ අයිය කෙනෙක් නැති උනා.. අද මළගෙදර

    මටනම් හිතෙන්නෙ මේ සේරම කොවිඩ් වැක්සින් එකෙන් පස්සෙ කියල
    දැනට මාස දෙකකට කලින් ඔෆිස් එකේ අක්ක කෙනෙක්ට ඇස් පෙනීමත් අඩුවෙලා ඔලුව රිදෙන්න අරගෙන පෙන්නුවම කියල තිබුනෙ ගොඩක් දුර්ලබ විදියට ස්නායු වල බ්ලොක් එකක් නිසා එහෙම වෙනව කියල (අක්ෂි ස්නායු වල ප්‍රශ්නයක් නෙමෙයි).. MRI scan එකකින් පස්සෙ තමයි එක හොයාගෙන තිබුනෙ..

    වැඩේ කියන්නෙ මේ සේරම වෙන්නෙ mRNA කොවිඩ් වැක්සින් ගනිපු අයටමයි..
    මටත් pfizer booster එකෙන් පස්සෙ මාස ගානක් යනකං ED ආව දරුනුවටම (මේක ගොඩක් දෙනෙක් කියන්නෙ නෑ ලැජ්ජාවට).. දැන් අවුරුදු දෙකකට පස්සෙත් 75% වගේ හොඳ වෙලා තියෙන්නෙ..

    දවස් කීපෙකට කලින් Astrazeneca එකට blood clot එනව කියල එයාලම පිළිගෙන තිබුනනේ..
    ඉතිං මේකෙ ඉන්න ඩොක්ටර්ස්ල සහ දන්න කියන අය කියන්න බලන්න ඔයාලගේ අදහස?
    මට සමහර මෙඩිකල් ෆීල්ඩ් එකේ අය කියල තියනව වැක්සින් එක ගහපු කාලෙ aspirin low dose එකක් ගත්තනම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල..
    දැන් මොකක්ද අපි වගේ මේ වැක්සින් අරගෙන කෙලවිලා ඉන්න අයට මේකෙන් detox වෙන්න කරන්න පුළුවන්?
    ED kiyanne mokakda?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,403
    5,939
    113
    kandy

    Apith gahuwe MRNA(moderna eka) ekak thama. Mokada highlight karalama dunna ne kandy area ekata gahanna onee moderna witharai kiyala😐.

    E kale thibba/kiwwa conspiracy theories aththa wage dan. Kohomahari detox oarala mee jarawa ain karaganna widihak balamu✌
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,105
    113
    41
    මටත් pfizer booster එකෙන් පස්සෙ මාස ගානක් යනකං ED ආව දරුනුවටම (මේක ගොඩක් දෙනෙක් කියන්නෙ නෑ ලැජ්ජාවට).. දැන් අවුරුදු දෙකකට පස්සෙත් 75% වගේ හොඳ වෙලා තියෙන්නෙ..

    මට ඕක මාස 5 ක් වගේ තිබුනා
    දැන්නම් හොදටම හොදයි. ඕසි උන් වන්දිත් ගත්තා ඔය කේස් එකට.
    ඇවිදපන් උදේට 4km වත්, දුවන්න එපා. උදේට ඕම ඇද්දම දවසම පයිය ප්‍රබෝධමත්. එකතැන හිටියම ලේ ගමනාගමනෙත් අඩුයිනෙ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,403
    5,939
    113
    kandy
    එක වැක්සීන් එකක් වත් ගැහුවේ නෑ.bump
    Hondaim deyak bn eka nm. Mathakada ee kale tissa jananayake ( biology tuition karana sir ) ehema oya vaccine gana hindamai kiwwe.

    Habai pora langadi daala thibba video ekak. Eke kiyanawa meke aul. Pora minissunta gahaganna kiyala mind eka hadala porage eka lamayekta wath vaccine eka ganna deela naha kiwwa☹
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    2,970
    7,348
    113
    43
    Living in an Atom
    COVID Vaccine ගැහුවම වෙනත් ලෙඩ රෝග හැදෙනවා කියල මේ දවස්වල එක එක මත ගෙන යන මිනිස්සු කොට්ටාශ ඉන්නවා. මේ අයගෙන් 100 % පිරිස non medical අය. මේ අය විෂය නොදැන මොන මගුල උනත් Covid Vaccine එක නිසා තමයි මේ නස්පැත්තිය කියා කියා ඉන්නවා. ඇත්ත වශයෙන්ම Covid Vaccine සහ මෙවැනි දෑ අතර කිසිඳු සම්බන්ධයක් නැහැ.

    ඉස්සරත් ඔය වගේ හාර්ට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරෙනවා . ඒ වගේම වෙනත් විවිද රෝග වලට ගොදුරු වෙනවා. මේවා සාමාන්‍ය සිද්දි . Covid Vaccine සහ මෙවැනි මරණ හෝ ලෙඩ රෝග අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,980
    1
    6,889
    113
    TrapHouse
    ඉස්සරත් ඔය වගේ හාර්ට් ඇටෑක් හැදිලා මිනිස්සු මැරෙනවා . ඒ වගේම වෙනත් විවිද රෝග වලට ගොදුරු වෙනවා. මේවා සාමාන්‍ය සිද්දි . Covid Vaccine සහ මෙවැනි මරණ හෝ ලෙඩ රෝග අතර කිසිඳු සම්බන්ධතාවයක් නැත.
    මමත් ඕක ගහනකන්ම හිටියෙ ඔය මතේ තමයි..
    පලවෙනි sinopharm shot දෙක ගහලත් අවුලක් උනේ නෑ.. ඒත් pfizer booster එක ගහල 24hrs ගියේ නෑ උන හැදුන.. ඊට පස්සෙ සේරම ඉවරයි :baffled:
     
    • Like
    • Sad
    Reactions: EnIgma001 and NRTG