දැන් උන්දියල් කාරයෝ තමා වැරදි. රාජපක්කලා , ලංකාවේ මහා වියාපාරික හැත්ත උබලට අමතකම වෙලා යනවා වගේ. එහෙම එපා.. ඒවා මුලින් මතක් කරලා පස්සේ උන්දියල් කරන උන් මතක් කරපන්. මොකද උන්දියල් කල උන්ගේ අඩුම ගැන හේතුව වත් සාදාරනයි. ඔය උන්දියල් වලට වග කියන්න ඕනෙත් රාජපක්ක ලා තමා. ඕක අල්ලන්න මහා ලොකු ගේමක් නෙමේ. හරිම පොඩි දෙයි තිබ්බේ කරන්න. එක නොකර දෙයින්ම තේරෙනවා ඕක උන්ගේ වැඩක් කියල
1 වැරදි රාජපක්ෂ 2 වැරදි රාජපක්ෂ 3 වැරදි රාජපක්ෂ එකේ කිසි කතාවක් නැහැ . උන්දියල් බිස්නස් එකත් හොදට හම්බ කරන්න ඇති ක්බරාල් රාජපක්ෂ සෙට් එක එකේ බලන ඕන එකට පේනවා මම මේක එදත් කියලා ඇති .
දැන් එෂ්පොර්ට කරන වුන්ට එහම ලේසියෙන් උන්දියල් කරන්න බැහැ මම දන්න විදියට මහා පරිමාන එව්නුට
දැන් එකට වඩා ප්‍රශ්නේ විදේශ ශ්‍රමිකයන්ගේ සල්ලි තාමත් උන්දියල් වෙන්නේ ලොකු අයියා කියන විදියට ඒවා අල්ලන්න අමාරුයි ක්රිප්ටෝ +++එක එක දේවල් වලින් දවසට ලක්ෂ 10+ කරන අය ඉන්න්නවා වෙනත් බිස්නස් හරහා ඒවා නම් පිදුරු ගොඩේ ඉදිකට්ටක් අල්ලනවා වගේ එකවුන්ට් එක ෆ්ලැග් වෙලා එක එක ට්‍රාන්සක්සන් එක ගානේ ගියොත් අල්ලන්න පුළුවන් . ගොඩාක් ඒවා කැස වෙන්නේ 1 මිලි +
රාජපක්ෂා ලා අල්ලන්නේ නැතුව වගකියන්න ඕනේ වගේම ඒ කාලේ මට මතකයි ලොකු අයියා පුක උඩ දාගෙන රාජපක්ෂලා එනකම් ඩොලර් එවන්න එපා කියලා ප්‍රොම්ට්ක කරපු විදි කැගපු විදිය මම එකටම රිප්ලයි දාලා ඇති මාස දෙකක් ඉවසන්න හොද රිප්ලයි එකක් දෙන්නම් කියලා
දැන් මට අහන්න තියෙන්නේ සැපද කියලා කියලා තමයි ???