//;;විනිවිද පෙනෙන්නේ වීදුරු පමණක් නොවේ;;//

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    එල එල ඒ කියන්නේ Organic Materials වලිනුත් පාරදෘශ්‍යය දේවල් හදන්න පුලුවන් කියලයි.
    කොහොමද ඉස්සරහට මිනිස්සුන්ටත් ඔහොම අවයව හැදුවා නම් එතකොට මේ තියෙන ලස්සන නැති වෙයි ඇතුලේ බඩු පේන්න ගත්තම.
    කියලා වැඩක් නැ මචෝ
    එහෙම උනොත් නම් කිසිම රහක් නැතුව යනවා
    අනිවා :):):) පිළිකුල් බාවනව ටමා කොරන්න වෙන්නේ :(


    තැන්ක්ස් මචන්ලා හැමෝටම රේප් බැක් කරන ලධි හොදේ :)
     
    • Like
    Reactions: Arkham Knight

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පට්ටයි මචං.. හොඳ දැනුමක් :P
    ක්‍රොකඩ‍්‍රයිල් ෆිෂ් හෙවත් කිඹුල් මාළුවා යනුවෙන් හඳුන්වන මේ සත්ත්වයාගේ රුධිරය පවා අවර්ණ බවයි විද්‍යාඥයන් පවසන්නේ . දකුණු අර්ධගෝලයේ ශීත මුහුදේ දැකිය හැකි සත්ත්ව විශේෂයකි.

    කිඹුල් මාළුවා අල්ලාගෙන කිඹුල් මස් කර කන්නට ඇත්නම් අගනේය.:rofl:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    එළකිරි
    blog.jpg


    කලින් රේප් කපලා ... දැන් බැලූ :rolleyes:

    oz05.png
     
    • Like
    Reactions: hacker T